spot_img

Kotigobba 3 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් ඔයාලට අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන කන්නඩ චිත්‍රපටියක්,ඉතින් කන්නඩ චිත්‍රපටි බලන්න ආශා කරන කේන්ක්නම් අනිවාර්‍යෙන්ම මේ චිත්‍රපටිය බලන්න ඇගිලි ගැන ගැන හිටියා කියලනම් කියන්න පුලුවන්…ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ Kotigobba 3 චිත්‍රාපටිය…ඉතින් Kotigobba පලවෙනි චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2001 වර්ෂයේ,මෙය 1995 නිකුත් උන රජිනි කාන්ත්ගේ බාෂා චිත්‍රපටියේ නැවත ප්‍රතිනිර්මානයක්…ඉතින් එහෙම පටන් ගත්තු මේ චිත්‍රපටිය අලුත්ම නැවුම් කතාවක් එක්ක Kotigobba 2 නමින් 2016 දී තිරගතවීම ආරම්භ කරනවා..මෙහි රංගනයෙන් දායක වෙන්නේ ,මේ වෙද්දි ඉන්දියාව පුරාම නමක් දිනාගෙන ඉන්න Sudeep…මේ චිත්‍රපටිය Kotigobba 1 චිත්‍රපටිය අතර කිසිම සම්බන්ධයක් නෑ…

Kotigobba 2 චිත්‍රපටිය බලපු කෙනෙක්නම් ඔයා,දන්නවා ඇති ඒකේදී සත්‍යා ශිවා දෙන්නම එකතුවෙලා පොලිසියට එහෙම සෙල්ලම් පෙන්නුවේ කියල…ඉතින් මේ දෙන්නම එක්කෙනෙක් කියල හොයාගන්න පොලිසියට බැරිවෙනවනේ…කොහොම හරි Kotigobba 2 චිත්‍රපටිය ඉවර වෙන්නේ ශිවාව මැරුවා කියල ACP කිශෝර් කියන පොලිස් නිලධරියව අත්අඩංගුවට ගැනීමත් එක්ක…ඉතින් Kotigobba 3 චිත්‍රපටිය පටන් ගන්නේ එතනින්…හිටියේවත් නැති කෙනෙක්ව මැරුවා කියල චෝදනා ලබලා හිරේ ඉන්න ක්‍රිශෝර් සැලසුම් කරන්නේ සත්‍යගෙන් පලිගන්න…ඉතින් ක්‍රිශෝර් කොහොමද සත්‍යගෙන් පලිගන්න හදන්නේ කියල දැනගන්න අරගෙන බලන්න Kotigobba 3 (කෝටියකින් කෙනෙක්)

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

19 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    ” Zoom තමයි මුලින්ම …….”

  2. අනේ මචන් සබ් නොදීපු කන්නඩ action ,thriller ටයිප් එකේ ෆිල්ම් තව දෙන්නකෝ
    මේ ෆිලුමටත් ගොඩක් ස්තුතියි මචන්

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram