spot_img

Etharkkum Thunindhavan (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්,හැමෝම ආශාවෙන් බලාගෙන හිටියා කියලනම් කියන්න පුලුවන් සූර්යාගෙ මේ චිත්‍රපටියේ පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙනකම්,ඔන්න ඉතින් අද ඉදන් සිංහල උපැසිරැසි එක්කම ඔයාලට නරබන්න පුලුවන්…Etharkkum Thunindhavan…

ඉතින් කතාව ගැන කිව්වොත්,කන්නබිරාම් කියන්නේ වෘත්තියෙන් නීතිඥයෙක්,මෙයාගේ නගරේ ඉන්න හැමදෙනාටම උදව් කරගෙන ජීවත් වෙන කෙනෙක්,දවසක් මැරයෝ වගයක් මරන්න උත්සහ කරපු ගෑණු ලමයෙක්ව බේරගන්න පුලුවන වෙනව කන්නබිරාම්ට,ඉතින් මේ බේරගත්ත ගෑණු ලමයා මාර්ගෙන් කන්නබිරාම් දැනගන්නවා ගැහැණු ලමයින්ව විනාශ කරන එක්තරා කල්ලියක් ගැන,එහෙනම් එතනින් එහාට මොකක්ද වෙන්නේ කියල දැනගන්න,අරගෙන බලන්නකෝ Etharkkum Thunindhavan….

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

19 COMMENTS

  1. සහෝ සුපිරිම මලයාලම් ෆිල්ම් සෙට් එකක් ඇවිත් තියෙනෝ
    ඒවටත් සබ් දෙමු ඉක්මනින්ම
    ජය වේවා 👍

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. මේ ටිකේ මගහැරුනු අලුතින් ආපු මලයාලම් , කන්නඩ , තෙලුගු , ටැමිල් ෆිල්ම් ටික අවුරුදු සතියේ දෙන්න පුලුවන් නම් සුපිරියි zoomlk ..ඔය උඩ කස්ටිය ඉල්ලල තියෙන්නෙත් ඒවමයි..ඔයාලා දුන්නොත් තමයි ඉතින්..

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට 🙏
    Old Monk Kannada film එකටත් සබ් ඕනේ

  5. මේ දවස් ටිකේ අලුත් ෆිල්ම් ටිකත් දෙමු යාලුවනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram