Thank God (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Thank God (2022) Sinhala Subtitle

 

අයාන් කියන්නෙ තමන්ගේ ව්‍යාපාරය බංකොලොත් උන නිසා ගොඩක් පීඩනයෙන් ඉන්න කෙනෙක්…මෙයා කොහොම හරි තමන්ගේ නිවස විකූනලා තියෙන නය ඔක්කොම ගෙවල දාන්න උත්සහ කරන්නේ,ඉතින් නිවස විකුනන්න බ්‍රෝකර් වැඩෙත් කරන්න මෙයාම බාරගන්නවා…ඒත් කොහොම හරි මෙයාට ලේසියෙන් නිවස විකුනගන්නම් වෙන්නේ නෑ..තියෙන ප්‍රශ්න නිසාම හැමදේකටම ගොඩක් කේන්ති ගන්න මෙයාට තමන්ගේ පවුලේ අය එක්කත් සැනසීමෙන්  ඉන්න ලැබෙන්නේ නෑ…ඉතින් දවසක් මෙයා කාර් එකේ යද්දී අනතුරක් වෙනවා…ඒ අනතුරෙන් පස්සේ තමයි මෙයාට පුදුම දෙයක් වෙනවා..සිහිය එද්දි මෙයා ඉන්නේ ලොකු ප්‍රේක්ෂකාගාරයකින් වටවෙලා තියෙන වේදිකාවක…ඉතින් මොකක්ද මේ අයාන්ට උනේ කියල දැනගන්න අරගෙන බලන්නකෝ Thank God (ස්තූතියි දෙවියනේ)

ලෝකේ පුරාම ජනප්‍රිය උන ”මැණිකේ මගේ හිතේ” සිංදුවේ හින්දි ප්‍රතිනිර්මාණයත් අඩංගුවෙන්නේ මේ චිත්‍රපටියෙම තමයි,ඒකත් එක්කම තව ලස්සන සිංදු කිහිපයක්ම තියෙනවා,ඒ හැම එකක්ම සිංහල උපැසිරැසි එක්කම නරඹන්න පුලුවන්…

මෙම උපැසිරැසිය චිත්‍රපටිය නැරඹීමට පමණක් ලබාදෙන උපැසිරැසියක් බව කරුනාවෙන් සලකන්න, වෙනත් වෙබ් අඩවි වල,ෆේස්බුක් පේජ් වල පල කිරීමට කිසිම අවසරයක් ලබානොදෙන අතර,එසේ පල කරන්නේනම් ඔහු අනෙකාගේ මහන්සියට ගරු නොකරන ලැජ්ජාවක් නැති හොරෙක් පමණි…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • IDX ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

20 COMMENTS

  1. broooooo පට්ට fastනේ. films දෙකම බාලා (යශෝදත් එක්ක) මොකේ සබ් එකද මුලින්ම වැටිලා තියෙන්නේ කියල බලන්න එද්දි මේන් යකෝ දෙකම 😍
    thank god අපිට zoom තියෙනවා සබ්වලට. සබ් දෙකම උඹෙන් කියල දැක්කම සිරාවටම පට්ට බං.
    thanks bro fast+quality subsවලට

  2. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  3. හොරු නෙවෙයි බන් ඕකුන්ට කියන්නේ කාලකන්නි අවජාතක පරයෝ කියලා

  4. සබ් එකට තෑන්ක්ස්. සහෝ idx දැම්මත් කමක් නෑ බලනකොට ඉරක් යනවා අඩු පාඩු හදලා දැම්මනම් වටිනවා

  5. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram