spot_img

Oh My Ghost (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Oh My Ghost (2022) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් 2022 තිරගත වුනු දමිළ Horror, Comedy චිත්‍රපටයකට උපසිරැසි අරන් තමයි ආවේ.. Cast එක ගැන කියනවා නම් Sunny Leone , Sathish, Yogi babu, Ramesh Thilak, Arjunan යන රංගන ශිල්පීන් රගනයෙන් දායක වෙනවා.. පැය දෙක පුරාවටම කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් මේක.. කතාව ගැන කියනවා නම් භරත් (Sathish) කියන්නේ කාම චිත්‍රපටි කරන අධ්‍යක්ෂවරයෙක්..මෙහෙම චිත්‍රපටිය ගැන රූගත කිරීම් කරනකොට තමයි අත්භූත දෙයක් එයාගෙ ගෙදරින්ම අත් විදින්න සිදු වෙන්නේ.. ඒ තමයි මායාසේනගේ අත්භූත කතාව.. කතාව ස්පොයිල් කරන්න ඕන නෑනේ..ඔයාලම බලන්න එහෙනම්.. තවත් චිත්‍රපටයකට උපසිරැසි අරන් එනතුරු සමුගන්නවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • IDX ලෙස පමනක් උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දිලිප සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram