spot_img

Couple Friendly (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Couple Friendly (2026) Sinhala Subtitle

 

අශ්වින් චන්ද්‍රසේකර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුව සන්තෝෂ් සෝබන් (Santosh Sobhan) සහ මනසා වාරාණසී (Manasa Varanasi) ප්‍රධාන චරිත නිරුපණය කරන ලස්සන චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ… මේ නළුවාගේම කලින් ආපු Kalyanam Kamaneeyam වගේ චිත්‍රපටි වල උපසිරැසි කරන්න ලැබුන නිසා මේ චිත්‍රපටියත් ඒ වගේම ලස්සන කපල් කතාවක් වෙයි කියලා හිතලායි උපසිරැසි කරන්න ගත්තේ.. ඒ වගේම හිතුව තරම්ම ලස්සන චිත්‍රපටියක් කියලා කියන්නම ඕනි.

චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් ශිවා නෙල්ලෝර් වල ඉදන් චෙන්නායි වලට එනවා රැකියාවක් හොයාගෙන…නමුත් ශිවාට රැකියාවක් නම් ලබාගන්න ලේසි වෙන්නේ නැහැ… මේ චෙන්නායි වලම තමයි ඉන්නේ මිත්‍රා කියන ගැණු ළමයා… එයා IT ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා… එත් ඇයටත් රැකියාවක් හොයාගන්න එක ලේසි වෙන් නැහැ….කොහොම හරි කතාවක් තියනවානේ හම්බවෙන්න ඕනි කවුරු හරි හම්බවෙන්න තියනවා නම් දෙවියෝ හරි මුණ ගස්සවනවා කියලා… ඉතින් මේ නන්නාඳුනන නගරයකදී මේ දෙන්නා අහම්බෙන් මුණ ගැසෙනවා… ඉතින් මෙහෙම මුණ ගැහෙන දෙන්නාගේ ආදර කතාව තමයි චිත්‍රපටියේ තියෙන්නේ… මේක හැපි එන්ඩින්ද සැඩ් එන්ඩින්ද කියලා සැකයක් තියේ නම් අරගෙනම බලන්න… එහෙනම් ගිහින් එන්නම් තව චිත්‍රපටියක් අරන්…

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRIP පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1TamilMv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram