spot_img

Send Help (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Send Help (2026) Sinhala Subtitle

 

අද අරන් ආවේ Survival Horror ගණයට වැටෙන චිත්‍රපටයක්… මේක අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂ Sam Raimi විසින්…Evil Dead චිත්‍රපටියත් මේ අධ්‍යක්ෂකගේම තමයි. මෙහි ප්‍රධාන චරිත විදියට Rachel McAdams හා Dylan O’Brien රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොතින් ලින්ඩා කියන්නේ කාර්යාලයේ බොහොම ඇප කැපවිමෙන් වැඩ කරන කෙනෙක්…මේ සමාගමේ ලොක්කා නැතිවෙන්න කලින් අයට උප සභාපති තනතුරක් ලබා දෙන බවටත් පොරොන්දුවෙනවා. මේ සමාගමේ ලොක්කා නැති උනාම ඒ තැනට එන්නේ එයාගේ පුතා බ්‍රැඩ්ලි. ඔහු නම් ලින්ඩාට පොඩ්ඩක්වත් කැමැති නැහැ. ඉතින් තාත්තා දෙන්න හදපු මේ තනතුර එයා එයාගේ යාළුවෙක්ට දෙනවා. හැබැයි සමාගමේ වැඩ සේරම හරි විදියට කරන් යන්නේ ලින්ඩා තමයි. කොහොම හරි මේ තනතුර නොලැබුනාට ලින්ඩා ඉන්නේ තරහින් හැබැයි ඒක පෙන්වන්නේ නැහැ. කොහොම හරි සමාගමේ රාජකාරි වැඩකට ලින්ඩයි බ්‍රැඩ්ලියි තව කිප දෙනෙකුයි ගුවන් යානාවක ගමන් ගනිමින් ඉද්දි මේක කඩන් වැටෙනවා. කොහොම හරි මේකෙන් බේරෙන්නේ ලින්ඩයි බ්‍රැඩ්ලියි විතරයි. ඉතින් දුපතක තනි උන මේ දෙන්නා කොහොම ජිවත් වේවිද? ලින්ඩා තමන්ට කරපු අසාධාරණයට බ්‍රැඩ්ලිගෙන් පලිගනිවිද? නැත්නම් මොන වගේ දෙයක් වේවිද? අරන් බලන්න චිත්‍රපටිය….

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip / WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram