spot_img

The Mummy (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Mummy (2026) Sinhala Subtitle

ඔන්න කියපු විදිහට තවත් උපසිරුසියක් අරගෙන ආවේ මේක සුපිරිම හොරර් චිත්‍රපටයක් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Lee Cronin විසින් මෙහි රංගනයෙන් දායක වෙන අය ගැන කතා කරොත් Jack Reynor / Laia Costa / May Calamawy / Natalie Grace / Verónica Falcón මේ අයව බලාගන්න පුළුවන් වෙනවා

කතාව පැත්තට යමු පොඩ්ඩක්… කතාව ආරම්භ වන්නේ කේටි නැමැති තරුණියගේ හදිසි සහ අද්භූත අතුරුදන් වීමත් එක්ක. ඇයට ඇත්තටම උනේ මොකක්ද කියලා සෙවීමට ඇයගේ පවුලේ සාමාජිකයන් උත්සාහ කරනවා ඒ අස්සේ එයාලට අහම්බෙන් වළලා දමා තිබ්බ පැරණි අද්භූත වස්තුවක් සහ ඒ හා බැඳුණු මමී ශාපයක් හම්බවෙනවා. කොහොම හරි මෙයාලා අතින් වෙන දෙයක් නිසා නිදහස් වන මේ අඳුරු බලවේගය මුලින්ම කේටිව බිලි අරන් ඇයගේ මුළු පවුලම දඩයම් කරන්න පටන් ගන්නවා…මේ මමි ශාපය මොකක්ද මේකෙන් මේ පවුලට ගැලවෙන්න පුලුවන්ද? ඒ ගැන දැනගන්න නම් මේක අරන් බලන්නම වෙනවා,එහෙනම් තවත් උපසිරුසියකින් නැවතත් හමුවෙමු ජයවේවා

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවියේ  පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන් අසේල
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram