spot_img

Berlin Syndrome (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයුබෝවන් හැමෝටම. වැඩරාජකාරි ඉහ උඩින් යන්න තිබ්බාත් කොහොම හරි පුලුවන් වෙලාවට සබ් එකක් දෙන්න හිතුන නිසා වගේම ඇඩ්මිනුත් සබක් කරමුද කියලා අහපු නිසාම සබක් කරලා අරන් ආවා. මේක මේ අවුරුද්දේ නිකුත් උන අලුත්ම චිත්‍ර‍පටියක්. බ්ලුරේ පිටපත නිකුත් වෙලාත් තාම සතියක්වත් නැහැ. මෙය අධ්‍යක්ෂණය කරන්නේ අධ්‍යක්ෂිකාවක් ඇය නමින් Cate Shortland. මේ චිත්‍ර‍පටිය ඔස්ට්‍රේලියාවේ චිත්‍ර‍පටි ආයතනයකින් නිපදවුවක්. Teresa Palmer හා Max Riemelt මෙහි ප්‍ර‍ධාන රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් ක්ලේයර් බර්ලින් වලට එනවා ටිකක් හිත නිදහස් වෙන්න සංචාරය කරන්න. ඇයට මේ ගමනේදි අහම්බෙන් වගේ පුද්ගලයෙකු හම්බවෙනවා. ඔහු නමින් ඇන්ඩි වොර්නර්. මේ දෙන්නා අතර පොඩි බැදිමක් ඇති වෙනවා. ඒ බැදිමේ ප්‍ර‍තිඵලයක් විදියට ක්ලේයාර් ඇන්ඩිගේ නිවසට යනවා. දෙන්නා එහේදි බොහෝම ලං වෙලා ආදරයගෙන් කාලය ගත කරනවා.. හැබැයි මේ ක්ලේයාර් හසුවෙන්න යන්නේ මර උගුලකට කියලා ඇය ජිවිතේටවත් දැනගෙන ඉන්නේ නැහැ… වැඩිය මං විස්තර කරන්නේ නැහැ අරන්ම බලන්න. මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍ර‍පටියක් කියලා අනිවා මතක් කරන්නත් ඕනි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram