Radhe (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ හින්දි ච්ත්‍රපටියක් අරගෙන තමයි ඔයාල හම්බවෙන්න එන්නේ..හැමෝම හිතාගෙන හිටියේ සල්මන් කාන්ගේ ෆිල්ම් එකක් හෝල් එකේ ඇරෙන්න කෙලින්ම  OTT මාධයයකින් දැකගන්න ලැබෙන එකක් නෑ කියල..ඒත් ඉන්දියාවේ පවතින අවදානම් තත්වෙත් එක්ක සල්මන් කාන්ගේ අලුත්ම ෆිල්ම් එක OTT මාධ්‍යයෙන් කෙලින්ම නිකුත් කරන්න එහි නිෂ්පාදකවරු තීරණය කරා..ඒ අනුව 2021.05.13 නිකුත් උන ෆිල්ම් එක ඔන්න අපි ආපු ගම්න්ම ඔයාලට අරගෙන ආවා..Salman Khan සමග Disha Patani ,Randeep Hooda,Jackie Shroff,Megha Akash,Bharath Srinivasan ඇතුලු සුපිරි නලු නිලි කැලකින් සමන්විත මේ චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්..

මාස තුනක් ඇතුලත මුම්බයි වල පුද්ගල මරණ 12ක් වෙනවා.ඉතින් මේක අසාමාන්‍යය තත්වයක් වගේම පොලිසියට කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නෙත් නෑ..අන්තිමට දැනගන්න ලැබෙන්නේ මේ ඔක්කොම මරණ වලට හේතුව මත්ද්‍ර්වයය වලට ඇබ්බැහි වීම නිසා උන මරණ කියල..ඉතින් මේ ප්‍රශ්නෙන් පොලිසියට ගැලවෙන්න විදියක්ම නෑ..ඉතින් පොලිසියේ උසස් නිලධාරින් තීරණය කරනවා මේ ප්‍රශ්නේ විශේෂ නිලධාරියෙක්ට භාර දෙන්න..ඉතින් මේක බාරදෙන්නේ රාධේ කියන පොලිස් නිලධාරියාට..ඉතින් අරගෙන බලන්න රාධේ කොහොමද මේ මුම්බයි නගරේ ප්‍රශ්නේ විසදන්නේ කියල…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

14 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

  3. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram