spot_img

A Thursday (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Behzad Khambata විසින් අධ්‍යක්ෂණය කරන ලද වගේම Yami Gautam,Atul Kulkarni හා Neha Dhupia ප්‍ර‍ධාන චරිත නිරුපණය කරන තවත් අලුත්ම චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ..

කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ නෙයිනා කියන්නේ පෙරපාසල් ගුරුවරියක්.. ඇයගේ පෙම්වතා වෙන රොහිත්ගේ නිවසේ තමයි මේ පෙරපාසල ඇය පටන් අරන් යන්නේ.. හැමදාම වගේ සුපුරුදු පරිදි පෙර පාසලේ වැඩ ගෙවිලා යනවා. හැබැයි මේ අපි කියන බ්‍ර‍හස්පතින්දා දවසේ.. නෙයිනා එක පාරටම කවුරුත් නොහිතපු දෙයක් කරනවා. ඒ කියන්නේ පෙර පාසලේ ඉන්න ළමයි 16 දෙනෙක් ප්‍රාණ ඇපයට අරගන්නවා. පෙර පාසලේ ගුරුවරියම ළමයින්ව ප්‍රාණ ඇපයට ගත්තා කිව්වාම කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැ මුලින්. නමුත් එන්න එන්න තත්වය සංකිර්ණ වෙන්න ගන්නවා.. ඇය මේ විදියට ළමයින් 16 දෙනෙක් ප්‍රාණ ඇපයට අරන් කරන්න යන වැඩේ මොකක්ද? ඇයි මේ ගුරුවරිය එක පාරටම මේ විදියට දරුණු තිරණයක් ගත්තේ? ඒ සේරම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින්… එහෙනම් අපි ගියා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram