More

    Ali’s Wedding (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    සුම් සෙට් එකටම සුභ දවසක් වේවා අද අරගෙන ආවේ 2017 වර්ෂයේ තිරගත උන ඔස්ට්‍රේලියානු චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අයත් වෙන්නේ Drama,Romance ඝනයට පැයයි මිනිත්තු 50 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් යුතුව නරඹන්න පුළුවන් බව මුලින්ම කියන්න ඕන.IMDB අගය 6.9 කුත් කුණු තක්කාලි වල 92% මනාපයකුත් ලැබීමමගිනුත් ඒක තහවුරු වෙනවා.ඒ වගේම මේ වෙනකම් මේ චිත්‍රපටය සඳහා කිසිඳු සිංහල උපසිරසියක් නිර්මාණය වෙලා නැහැ. ඒකත් හේතුවක් උනා මේ චිත්‍රපටය උපසිරැසි ගන්වලා අරගෙන එන්න.හරි අපි එහෙමනම් චිත්‍රපටයේ කතාව දිහාටවට හැරෙමු.
    - Advertisement -
    - Advertisement -

     

           අලී කියන්නේ ඔස්ට්‍රේලියාවේ ජිවත් වෙන මුස්ලිම් පවුලක දෙවැනි පිරිමි දරුවා මෙයාගේ අයියා ඉරානයේදී බිම් බෝම්බයකට අහු වෙලා මිය යනවා ඊටපස්සේ අලිගේ තාත්ත එයාලවත් අරගෙන ඔස්ට්‍රේලියාවේ පදිංචියට එනවා පොඩි කාලේ ඉඳන්ම එයාගේ දෙමව්පියන්ට ඕන වෙන්නේ මිනිහව දොස්තර කෙනෙක් කරන්න.නමුත් අලී ඇතුලත්වීමේ විභාගය අසමත් වෙනවා නමුත් මෙයාලගේ පවුලේ නගරේ අය හැමෝම හිතන් ඉන්නේ එයා හොඳට සමත් වෙයි කියල ඒ නිසා අලී ලැජ්ජාවටම තමන් විභාගය පාස් උන බව කියනවා.ඔන්න එතන ඉඳන් තමයි මිනිහගේ නරක කාලේ පටන් ගන්නේ.මිට වඩා චිත්‍රපටය ගැන කියන්න යන්නේ නම් නැහැ.ඉතින් හැමෝටම අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා මේ සුන්දර චිත්‍රපටය.ඒ වගේම කියන්න ඕන මේක සත්‍ය කතාවක් පදනම් කරගත්ත චිත්‍රපටයක් බව,එහෙමනම් තවත් උපසිරසියකින් හමුවෙමුකො.
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Ali's.Wedding.2017.Sinhala.Subtitle.rar – Downloaded 142 times – 41 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram