spot_img

Alone (2017) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -
වෙනත් භාෂා වලින්, වෙනත් රටවල් වල නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි බලන්න අපි යොමු වෙනවා ගොඩාක් අඩුයි. හේතුව තේරුම් ගැනිමේ අපහසුව. මේ නිසා හැංගිලා තියෙන හොද කතා බොහෝමයයි. මේ කතාවත් ඒ වගේ එකක්. මේක ප්‍රංශ කතාවක්. රංගනයෙන් SOFIA LESAFFRE, STEPHANE BAK ඇතුලු අය දායක වෙන, DAVID MOREAU අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයිි මේ.
දවසක් උදේ ඇහැරෙනකොට කිසිම කෙනෙක් නැති වුනොත් මොකද හිතෙන්නේ? අම්මා, තාත්තා විතරක් නෙමෙයි අසල්වැසියෝ හැමෝම අතුරුදහන් වෙලා. පාරේ කිසිම කෙනෙක් නෑ. වාහන වල දොරවල් ඇරලා දාලා. මග නවත්තලා. පොලිසියේ, බැංකු වල, කඩවල් වල කිසිම කෙනෙක් නෑ. ලෙයිලා, මේ කතාවේ කතා නායිකාව, හැමතැනම ඇවිදලා හොයාගන්නවා, තව හතරදෙනයි මේ නගරෙම ඉතුරු වෙලා ඉන්නේ කියලා. මෙයාලාට මොකද වෙන්නේ? ඇයි මෙහෙම අනිත් අය අතුරුදහන් වුනේ? ඇයි මෙයාලා විතරක් ඉතුරු වුනේ? මේ හැමදේකටම උත්තර තියෙනවා මේ කතාවේ. බලන්න වටින කතාවක්.
සෑහෙන්න මහන්සි වෙලා හදපු උපසිරැසියක් මේක. මම මුලින් කිවුවා වගේ භාෂාව තේරෙන්නේ නැති කම එක හේතුවක්. කතාව රස විදලා, මේ ගැන හිතෙන දේ පුලුවන් නම් ලියලා යන්න. ඒක අපිව ධෛර්යමත් කරවනවා.
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram