spot_img

Altitude (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉක්මනින්ම තවත් චිත්‍ර‍පටියක් අරන් ආවා. මේක නම් ඇක්ෂන් පැත්තට ටිකක් බර චිත්‍ර‍පටියක්. මේක අපේ ඇඩ්මින් තමයි මට බාර දුන්නේ කරමුද කියලා… බැනර් එක දැක්කම පේනවා ඇති නේ ප්ලේන් හයිජැක් කතාවක් වෙන්න ඇති කියලා… කතාව මෙහෙමයි ග්‍රේචන් බ්‍රේලයර් කියන්නේ FBI නිලධාරිනියක්. ඇයගෙන් සිදුවන එක්තරා අත්වැරැදිමක් නිසා ඇය වැඩ කරකර හිටපු තැනින් මාරු කරලා වොෂින්ටන් DC වලට මාරු කරනවා ඉතින් ඇය එහෙට යන්න ගුවන් යානාවකට ගොඩවෙනවා. මේ ගුවන් යානයේ සල්ලිකාරයෙක් ගමන් කරනවා. ඔහුට යාබද අසුනේ තමයි ඇය අසුන්ගෙන ඉන්නේ. කොහොම හරි මේ පේලේන් එක කොල්ලකන්නේ ත්‍ර‍ස්තවාදින් නෙමෙයි. අර සල්ලිකාර පුද්ගලයා සතුව ඇති දෙයක් පැහැරගන්න තමයි මුළු ප්ලේන් එකම හයිජැක් කරන්නේ. ඒක මොකක් වෙන්න ඇතිද? එතකොට මේ යානාවේ ගමන් ගන්න මගින්ට මොකද වෙන්නේ… බ්‍රේලයර් මේ සේරමට මැදිවෙන්නේ කොහොමද කියලා අරන්ම බලන්නකෝ… ට්‍රේලර් එක බලලාම ගන්න කැමැති අය ඉතින්….

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram