spot_img
spot_img

Atithi Bhooto Bhava (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Atithi Bhooto Bhava (2022) Sinhala Subtitle

 

අද ආවේ ටික දවසකට කලින් ආපු හින්දි ෆිල්ම් එකක් අරන්.. පවුලේ සැමටම කිසිම අවුලක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේක. මෙහි ප්‍රධාන චරිත ලෙස Pratik Gandhi Jackie Shroff හා Sharmin Segal රංඟනයෙන් දායක වෙනවා..

කෙලින්ම කතාව පැත්තට යන්නම් කෝ.. ශ්‍රිකාන්ත් හා නේත්‍රා කියන්නේ එකට ජිවත් වෙන කපල් එකක්.. ශ්‍රිකාන්ත් සම්බන්ධකම් ගැන බරපතල ලෙස හිතන කෙනෙක් නෙමෙයි නේත්‍රා උනත් නිතරම කසාද බදිමු කිව්වාත් ශ්‍රිකාන්ත් නෙමෙයි ගණන් ගන්නේ.. කොහොම හරි දවසක් නේත්‍රායි ශ්‍රිකාන්ත් අතරේ ලොකු රණ්ඩුවක් වෙනවා. ඒ ශ්‍රිකාන්ත්ට නේත්‍රාගේ උපන්දිනේ අමතක විම හේතුවෙන්. කොහොම හරි මෙහෙම රණ්ඩුවෙච්ච රෑ ශ්‍රිකාන්ත් ගිහින් තරහාට හොදටම බොනවා. බිලා ගෙදර එද්දි අරුම පුදුම සිදුවිමක් වෙනවා. මොහුට පාරේදි පුද්ගලයෙක් හම්බවෙනවා. වෙරි මරගාතේ මේ පුද්ගලයාව ශ්‍රිකාන්ත් ගෙදරට අරන් එනවා.. හැබැයි අරන් ආවාට පස්සේ තමයි දන්නේ මේ හොල්මනක් කියලා. මේ හොල්මන පෙන්නේ ශ්‍රිකාන්තට විතරයි. දැන් මේ හොල්මන කවුද? ඇයි එයාව ශ්‍රිකාන්ත්ට විතරක් පෙන්නේ.. මේ හොල්මන ආවාට පස්සේ මේ අයගේ ජිවිත වලට මොනා වේවිද කියලා චිත්‍රපටිය අරන්ම බලන්නකෝ..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Atithi Bhooto Bhava (2022) සිංහල උපසිරැසි” Atithi.Bhooto.Bhava.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3766 times – 2 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram