spot_img

Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitle

 

Ali Abbas Zafar විසින් අධ්‍යක්ෂණය කරන ලද අලුත්ම චිත්‍රපටිය තමයි අද මේ අරන් ආවේ. ප්‍රධාන චරිත ලෙස අක්ෂය කුමාර්,ප්‍රිත්විරාජ් සුකුමාරන්,ටයිගර් ශ්‍රෝෆ්,මනුෂි චිල්ලාර්,අලියා එෆ් හා සෝනක්ෂි සින්හා රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටියට මිශ්‍ර රසික ප්‍රතිචාර තමයි හිමි උනේ. මේකත් පවුලේ සැමට ඉදගෙන බලන්න පුලුවන් ෆිල්ම් එකක් නිසා බය නැතුව අරන් බලන්න පුලුවන්. මසාලා ටයිප් ෆිල්ම් එකක් නිසා ලොකුවට හිතන්නේ නැතුව බැලුවාම හරි.

කතාව ගැන කිව්වොත් ඉන්දියාවේ ආමි එකනේ නිර්මාණය කරපු රහසිගත ආයුධයක් යම් කිසි ත්‍රස්තවාදි කණ්ඩායමක් විසින් පැහැරගන්නවා. මොවුන් මේක අරගෙන ඉන්දියාවට දින තුනක් දෙනවා පුලුවන් නම් ඉන්දියාවට වෙන ලොකු විනාශයෙන් ගැලවෙන්න කියලා. ඉතින් මේ මෙහෙයුම රහසිගතව කරන්න හමුදාවෙන් තොරගන්න දෙන්නා තමයි ෆ්‍රේඩියි රොකීයි කියන්නේ. මොවුන් දෙන්නා ඉන්දියාව හමුදාව වෙනුවෙන් සාර්ථක මිෂන් කිහිපයක්ම කරපු දෙන්නෙක්. ඉතින් මේ දෙන්නාට මේ ත්‍රස්තවාදි කණ්ඩායම කොටුකරගන්න පුලුවන් වේවිද? ඔහු විසින් පැහැරගත්ත මේ රහසිගත ආයුධය මොකක් වේවිද? එහෙනම් චිත්‍රපටිය අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram