spot_img

Bagh Bandi Khela (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ටිකක් වෙනසකටත් එක්ක බෙංගාලි භාෂාවේ චිත්‍ර‍පටියක් අරන් එන්න හිතුවා… මේක නිකුත් උනේ 2018 වසරේ නොවැම්බර් මාසේ 18 වැනිදා. Haranath Chakraborty විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය බෙංගාලි සිනමාවේ සුපිරි නළු නිලියක් කිහිපදෙනෙක්ම රංඟනයෙන් දායක වෙනවා….. මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම මේක එකිනෙකට ගැලපිගෙන යන කතා තීත්වයකින් සමන්විතයි…එක කතාවක් අවසන් වෙන්නේ අනික් කතාවට සම්බන්ධයක් අරන් දිලා.. මේ කතා තුනම විවිධාකරයෙන් අපරාධ වලට එරෙහිව නැගි සිටින චරිත තුනක් වටා තමයි ගෙතෙන්නේ… පළමු කතාවේ බැංකොක් වල සිදුවන අපරාධයක් හබා යන පුද්ගලයෙක් වගේම දෙවැනි කතාවට පාඨක වෙන්නේ තරුණයෙකුගේ කැමරාවේ අහම්බෙන් සටහන් වන වෙන මිනිමැරුමක් වටායි… ඔහු ඒ මිනිමැරුම ගැන පොලිසියට සාක්ෂි ලබා දෙන්න ගියාත් අවසානයේ පොලිසියත් ඒ අපරාධය කරපු පුද්ගලයා හා එකතුව මේ තරුණයාගෙන් පලිගැනිමට උත්සහා කරන ආකාරය හා ඔහු එවැයින් ගැලවි මේ මිනිමැරුම ඔප්පු කිරිමට දරණ උත්සහාය දෙවැනි කතාවෙන් බලන්න පුලුවන්. තෙවැනි කතාවට පාඨක වෙන්නේ ප්‍ර‍සිද්ධ නිතිඥයෙකු වටායි. ඔහු කතා කරන හැම නඩුවක්ම ඡයග්‍රාහනය කරනවා. මොහු ස්ත්‍රි දුෂණයක් කරපු ප්‍ර‍සිද්ධ පුද්ගලයෙකුගේ පුතුන් තිදෙනෙක්ව එම චෝදනා වලින් ගලවා ගන්නවා. නමුත් හැමෝම දන්නවා මේ තරුණයක් තුන්දෙනා ඒ තරුණියව දුෂණය කරා කියලා. නමුත් ඔහුගේ තර්ක හැකියාව නිසාම උසාවියට සාක්ෂි නොමැති කමින් මේ තරුණයන් තුන්දෙනාව නිදහස් කරනවා. කොහොම හරි ඒ තරුණයෝ තුන්දෙනාම මේ නිතිඥයාගේ දියණියගේ හොදම මිතුරියව දිනක් පැහැරගෙන ගොස් දුෂණය කරනවා.. එතැනින් එහාට වෙන සිදුවිම තෙවැනි කතාවට පාඨක වෙනවා… ඉතින් චිත්‍ර‍පටියක් අස්සේ එකිනෙකට වෙනස් කතා තුනක් විදින්න කැමැති නම් මේ චිත්‍ර‍පටිය ඔබට හොදින්ම ගැලපේවි. එහෙනම් රසවිදින්න එකතු වෙන්න කියලා ඉල්ලමින් මං සමුගන්නවා.. ඔබට සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram