spot_img
spot_img

Be Happy (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Be Happy (2025) Sinhala Subtitle

පහුගිය සිකුරාදා ඇමසන් ප්‍රයිම් හරහා නිකුත් උන පවුලේ සැමට බලන්න පුලුවන් ලස්සන හින්දි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ… චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Remo D’Souza විසින්. ඔහු විසින් කලින් මේ වගේම නර්තනයට ආදාල චිත්‍රපටි කිහිපයක්ම අධ්‍යක්ෂණය කරා ඒ Street Dancer 3D වගේම ABCD 1 හා 2 චිත්‍රපටි. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Abhishek Bachchan,Inayat Verma හා Nora Fatehi රංගනයෙන් දායක වෙනවා.. මෙහි ළමා නිළිය හා අභිෂෙක් විසින් මිට පෙරත් එක්ව රංඟනයෙන් එක් උනා LUDO චිත්‍රපටියෙන්.

චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් ධාරා කියන්නේ පොඩි කාලේ ඉදන් නර්තනයට ආස කෙනෙක් හැබැයි ධාරාගේ තාත්තා ශිව් නම් දුව නටනවාට ඒ තරම්ම ලොකු කැමැත්තකුත් නැහැ. හැබැයි එහෙම එපා කියන්නෙත් නැහැ. ධාරාගේ ඉස්කොල් නර්තන තරඟයකින් ඇය මේ තරඟය ජයග්‍රාහනය කරනවා. මේ නිසා ඇයට මුම්බායි වල තියන නර්තන පාසලකින් ආරාධනාවක් ලැබෙනවා ඉන්දියා සුපර් ඩාන්සර් තරගයට යන්න එතැනට ඇවිත් පුහුණු වෙන්න කියලා. ඉතින් ධාරාගේ තාත්තා මේකට කැමැති වේවිද? ඇය මේ තරඟයට තේරුනොත් කොච්චර දුරක් යාවිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හම්බවෙමු තව ෆිල්ම් එකකින්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

Download “Be Happy (2025) සිංහල උපසිරැසි” Be.Happy.(2025).Sinhala.Subtitle.rar – Downloaded 1130 times – 286 B

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram