spot_img
spot_img

Blood (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Blood (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනන් අද අරන් ආවේ තවත් Horror / Thriller චිත්‍රපටයකට සබ් එකක් මේක නිකුත් වෙලා තීන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරී මාසේ හැබැයි මේ වෙනකන් කවුරුත් සබක් කරලා නැති නිසා මම මේක ගත්තා…..

තවත් එකම රටාවේ අද්භූත චිත්‍රපටයක් නොවන නිසා මේකට හිත ඇදිලා ගියා මේ වෙද්දි 5.4ක IMDB අගයකුත් 64%ක ගූගල් මනාපත් 58%ක කුණු තක්කාලි අගයක් වගේම බොක්ස් ඔෆීස් වාර්තා තියන්නත් සමත් වුනු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කලේ Brad Anderson ……

මේකේ කැස්ට් එක ගත්තොත් ප්‍රධාන චරිත හතරයි….
* Michelle Monaghan – ජෙස්
* Skeet Ulrich – ප්‍රැට්රික් ( මෙයාවනම් ගොඩාක් අය දන්නවනේ Scream ෆිල්ම් සීරීස් එකේ බිලී ලූමීස් කිව්වාම )
* Finlay Wojtak-Hissong – ඕවන්
* Skylar Morgan Jones – ටයිලර්

ඒනම් අපි කතාව පැත්තට යමු……….

ජීවිතයේදී මොන අම්මා උනත් කැමති තමන්ගේ ලමයි සතුටින් සනීපෙන් ඉන්නවනම්නේ එහෙම නොවුනොත් වදාපු අම්ම විදිහට එයාලව සතුටින් තියන එක සනීපෙන් තියන එක කොහොමහරි කරන්න වෙනවා හොඳින් හෝ නරකින් හැබැයි අම්මලට පුලුවන් ද තමන්ගේ ලමයගේ ජීවිතය වෙනුවෙන් තවත් ජීවිත කැප කරන්න ????

කතාව පටන් ගන්නෙ මෙහෙමයි ජේස් කියන්නෙ සැමියගෙන් ඩිවෝස් වෙලා ලමයි දෙන්න එක්ක තාවකාලික ගම්බද ගෙයක ජීවත් වෙන ගැහැණියක් එයාට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා මහත්තයාට එයාලව බලන්න පුලුවන් මාසෙට දවස් හතරක් විතරයි ඉතින් මෙයාලට බල්ලෙකුත් ඉන්නව මේ ගේ ලඟම පාළු හිඳිච්ච වැවක් තියෙනවා ඉතින් කතාව මම කියන්නෙ නෑ කිව්වොත් වැඩක් නැති නිසා දෙයක් ගන්න පුලුවන් චිත්‍රපටියක් ජීවිතෙට උනත් ඒනම් තවත් උපසිරැසියකින් හම්බෙමු බුදු සරණයි..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Blood (2023) සිංහල උපසිරැසි” Blood.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1033 times – 756 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply to Mithun Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram