spot_img

Boomika (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඊයේ නිකුත් උන ලස්සන දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නේ,Ka Pae Ranasingam, Thittam Irandu,Kanaa වගේ සුපිරි නිර්මාණ වලින් අපිට දකින්න ලැබුන Aishwarya Rajesh ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය තමයි Boomika (භූමිකා).හොරර් ගනයට අයත්වෙන මේ චිත්‍රපටිය ඔයාලට කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්..

ඉතින් කතාව ගැන කිව්වොත්,ගෞතම් කියන්නේ ඉදිකිරීම් අංශයේ වැඩ කරන කෙනෙක්,මෙයාගේ වාසනාවට මෙයාට ලොකු වැඩක් හම්බවෙනවා,ඉතින් මෙයා ඒ තැන බලන්න යන්නේ මෙයාගේ පවුලේ අය එක්ක,ඒ තමයි ගෞතම්ගේ බිරිද සමයුක්තා,එයාගේ නංගි ස්වාතී එක්ක,මෙයාල එක්ක තව එනවා මෙයාලගේ යාලුවෙක් වෙන ගයත්‍රිත්,ඉතින් මෙයාල යන්නේ කැලයක් මැද තියෙන ලොකු බංගලාවකට,ඉතින් මෙහෙම මෙයාල ගියාට පස්සේ එදාම රෑ ගෞතම් වැඩකට එලියට යනවා,ඒ අතරේ තමයි ගයත්‍රී එයාගේ යාලුවෙක් වෙන ක්‍රිශ්නා කියන කෙනත් එක්ක මැසේජ් කර කර ඉන්නේ,කාලය ඔහොම ගෙවෙන අතරේ ගෞතම් ආපහු ගෙදරට එන්නේ දුක් මුසු මුහුණකින්,හැමෝම ගෞතම්ගෙන් ඇයි දුකෙන් ඉන්නේ කියන අහද්දි ගෞතම් කියන්නේ,එයාගේ  යාලුවෙක් වෙන ක්‍රිෂ්නා ඊයේ අනතුරකින් මැරිලා කියල,ඒත් පුදුම දේ තමයි එයා ගයත්‍රීට දැන් මැසේජ් කරානේ,කොහොමද ඒක වෙන්නේ,එහෙනම් අරගෙන බලන්නකෝ Boomika (භූමිකා)

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram