spot_img

Canary Black (2024)Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Canary Black (2024)Sinhala Subtitle

 

Taken (2008) Peppermint (2018) Freelance (2023) වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Pierre Morel නවතම ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේක පවුලේ හැමෝටම බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා බය නැතුව අරන් බලන්න. ප්‍රධාන චරිතය විදියට Kate Beckinsale රංඟනයෙන් දායක වෙනවා

කතාව ගැන කිව්වොත් ඇවරි ග්‍රේව්ස් කියන්නේ රහස් සංවිධානයක නියොජිතවරියක්… රටට වෙන ඇතැම් තර්ජන වලට කාටත් නොදැනි ක්‍රියාත්මක වෙන කෙනෙක්. ඇවරි වටේ පිටේ අයට සමාන්‍ය ජිවිතයක් ගත කරන විදියට තමයි පෙන්වන්නේ. ඇවරිගේ ස්වාමිපුරුෂයා තමයි ග්‍රේව්ස් කියන්නේ. ඔහුටවත් කියලා නැහැ තමන් ඇත්තටම රහස් ඇමරිකන් සංවිධානයක වැඩ කරන කෙනෙක් කියලා. කොහොම හරි දිනක් ඇයගේ සැමියාව කවුරුන් හෝ පැහැරගන්නවා. පැහැරගෙන රජය සතුව පවතින කැනරි බැලැක් නැමැති ගොනුවක් ගෙනල්ලා දෙන්න කියලා ඉල්ලනවා. මේකට ඇයට ලැබෙන්නේ පැය 24ක කාලයක්. නිකමට හරි ඒ ගොනුව ගෙනල්ලා දෙන්න බැරි උනොත් ස්වාමියාව මරලා දානවා කියලා තර්ජනය කරනවා. මේ නිසා ඇවරිට තමන්ගේම එජන්සියට විරුධව වැඩ කරලා ඒ ෆයිල් එක හොරකම් කරන්න වෙනවා. මොකක්ද මේ කැනරි බැලැක් කියන ෆයිල් එක? එකෙන් මොනාද වෙන්නේ? ඇවරිට ග්‍රේව්ස්ට මේක කරන්න පුලුවන් වේවිද? එහෙනම් හොද ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක් බලන්න කැමැති නම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram