More

    Carbon (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තෙලෙගු ෆිල්ම් එකක් අරන් ආවාට පස්සේ ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් ඔයාලට අරගෙන ආවා…ඉතින් වෙනසක් කරන්න ඕනි කියල හිතුන නිසා,අද මම අරගෙන ආවේ දෙමල චිත්රපටියක්…ටිකක් වෙනස් කතාවක් තියෙන මේ චිත්රපටිය ඔයාලට ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි කියල හිතනවා..ඉතින් මම අද අරගෙන එන චිත්රපටිය තමයි Carbon ශංකර් කියන්නේ තමන්ගේ තාත්තා එක්ක ජීවත්වෙන කෙනෙක්,ඉතින් ශංකර් සහ එයාගේ තාත්තා අතර උන ප්රශ්නයක් නිසා එයා තාත්තා එක්ක කතා කරන්නේ නෑ…ඒත් ශංකර්ට අමුතු ශක්තියක් තියෙනවා..ඒ තමයි එයා දකින හීන හැබෑ වෙනවා…ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි ශංකර්ට හීනෙන් පේන්නේ එයාගේ තාත්තව වාහනෙකට හැප්පෙනවා…ඉතින් ශංකර්ට පුලුවන් වෙයිද තමන්ගේ තාත්තව බේරගන්න….ආයෙත් ඉක්මනටම ඔයාලව හම්බවෙන්න එනකම්,මේ චිත්රපටිය රසවිදින්න කියල ආරාධනා කරනවා

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Carbon (2022) සිංහල උපසිරැසි” Carbon.(2022).Sinhala.Subtitle.rar – Downloaded 1860 times – 785 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සුරේෂ් මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram