Thambi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝම බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ,Kaithi චිත්‍රපටියෙන් පස්සේ කාර්ති රගපාපු අලුත්ම චිත්‍රපටිය තමයි Thambi .2019 දෙසැම්බර් 20 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 7.0 ක අගයක්...
Jada (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 වසරෙ නිකුත් උන තවත් සුපිරි ගණයේ දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.JADA 2019 ලෙසින් නම් කර ඇති මේ සිත්තම Drama/Sport කැටගරි...
Capmaari (2019) සිංහල උපසිරැසි
මීට දින කීපයකට කලින් HDRip නිකුත් උන තවත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.
Capmaari 2019 ලෙසින් නම් කරල තියෙන මේ චිත්‍රපටයට 4.7ක...
Hero (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පොඩි කාලේදී ලමෙක්ගෙන් ඔයා ලොකු උනාම කවුද වෙන්නෙ කියල ඇහුවාම?
මම දොස්තර කෙනෙක් වෙනා ජීවිත බේරගන්න ඕනි
පොලිස් නිලධාරියෙක් වෙලා ගම රැකගන්නවා
හමුදා නිලධාරියෙක් වෙලා රට රැකගන්නව
කියල...
Banshee (2013) TV Series සම්පුර්ණ (01) කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD TV පිටපත් සදහා ගැලපේ
උපසිරැසි...
Pagalpanti (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Marjaavaan චිත්‍රපටියට උපැසිරසි ගේන කොට ඔයාලට පොරොන්දුවක් උනානේ Housefull 4 වගේම හොදට හිනාවෙන්න පුලුවන් තවත් චිත්‍රපටියකට සිoහල උපැසිරැසි ඉක්මනටම ඔයාලට දෙනවා කියල ,ඉතින් ඔන්න...
RK Nagar (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම ඔයාල හැමෝටම 2020 සුභම සුභ නව වසරක් වෙන්න කියල කියලම ඉන්නම්. අද මම උපසිරසි අරන් ආවෙ 2019 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අපූරු ගණයේ ආදර්ශමත්...
Marjaavaan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Riteish Deshmukh,Sidharth Malhotra,Tara Sutaria,Rakul Preet Singh,රoගනයෙන් දායක උන,2019 නොවැම්බර් 15 නිකුත් උන ලස්සන චිත්‍රපටියකට තමයි අද උපැසිරසි අරගෙන ආවේ,චිත්‍රපටිය තමයි Marjaavaan..ඇත්තම මේ චිත්‍රපටිය සoගීතමය චිත්‍රපටියක් කියලත්...
Frozen 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් හිටිගමන් අන්තර්ජාලෙට පිටපතක් නිකුත් වුන ඔයාලා හැමෝම එනකං ඇඟිලි ගැන ගැන හිටපු ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ ඉඳන් තිර්ස්ගත වෙන්න පටන් ගත්ත Frozen 2 චිත්‍රපටයයි....
Enai Noki Paayum Thota (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Neethaane En Ponvasantham,Yennai Arindhaal,Achcham Enbadhu Madamaiyada, වගේ ලස්සන නිර්මාණ අපිට අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි Gautham Vasudev Menon කියන්නෙ,ඉතින් මෙයාගේ චිත්‍රපටි බලන කෙනෙක් දන්නව...



















