Animal (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Animal (2023) Sinhala Subtitle
Sandeep Reddy Vanga විසින් අධ්‍යක්ෂණය කරන ලද බොක්ස් ඔෆිස් හි නොසිතූ පෙරලියක් කල Animal චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. Action සහ Romance ඝණයට අයත් මෙය A...
Salaar (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Salaar (2023) Sinhala Subtitle
ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙම අලුත්ම ෆිල්ම් එකක් තමයි මේ අරගෙන එන්නේ,මේ දවස් වල ෆිල්ම් වලට ආදරේ කරන හැමෝම හොයන ෆිල්ම් එකක් තමයි සලාර් කියන්නේ,ඔන්න ඉතින් අපි...
Extra Ordinary Man (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Extra Ordinary Man (2023) Sinhala Subtitle
තෙළුඟු සිනමාවේ දැවැන්තයින් වෙන අල්ලු අර්ජුන්, රාම් චරන්, එන්ටී ආර්, රවී තේජා ඇතුළු තවත් විශාල පිරිසකට තිර රචනයෙන් දායක වුනු Vakkantham Vamsi ගෙ නවතම...
Joe (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Joe (2023) Sinhala Subtitle
ඔන්න එහෙනම් 2024 වර්ෂයට ඔයාලට අලුත්ම ආදර කථා දෙකක් අඩංගු චිත්‍රපටයක් තමයි අරන් ආවේ. ඔයාලා Raja Rani බලල තියෙනවනේ.. අන්න ඒ වගේ ලයිට් වර්ශන් එකක් මේ.
මුල...
12th Fail (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
12th Fail (2023) Sinhala Subtitle
මේක ගැන ඉතින් මං කියන්න ඕනි නැහැ මේ දවස් වල පිස්සුවෙන් වගේ ෆේස්බුක් ගියාත් ඉතින් පෙන්නේම මේකේ පොස්ට්. ඉතින් මේක අපේ චිත්‍රපටි ගොන්නේ නැති උනොත්...
Tiger 3 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Tiger 3 (2023) Sinhala Subtitle
YRF Spy Universe හි පස් වන දිග හැරුම වන Tiger 3 චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. ඔයාල මේක බලන්න කලින් මුල් චිත්‍රපට කිහිපය බලනව නම්...
Hi Nanna (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Hi Nanna (2023) Sinhala Subtitle
නවක අධ්‍යක්ෂකවරයෙක් වන Shouryuv'ගෙ අධ්‍යක්ෂණයෙන් තෙළුඟු සිනමාවේ නැචුරල් ස්ටාර් ලෙසින් කිරුළු පැලදි නානි සහ Sita Ramam චිත්‍රපටයෙන් පසු යළිත් තෙළුඟු සිනමාවට එක් වන නිළි මෘනාල්...
Congrats My Ex (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Congrats My Ex (2023) Sinhala Subtitle
රීසා කියන්නේ තමන්ගේම විවාහ සැලසුම් ව්‍යාපාරයක් කරගෙන යන තරුණ, ලස්සන, කාර්යශූර කාන්තාවක්. මේ ව්‍යාපාරය එයා කරගෙන යන්නේ, එයාගේ ළඟින්ම ඉන්න යාළුවෝ ජෑන් සහ අඔ්ෆි...
Aadikeshava (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Aadikeshava (2023) Sinhala Subtitle
Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි...
The Great Indian Family (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Great Indian Family (2023) Sinhala Subtitle
පවුලේ අයට හැමෝටම එකතු වෙලා හිනාවෙන්නයි හැගිම්බර වෙන්නයි බලන්න ආස චිත්‍රපටියක් හොයනවා නම් අද මේ ගෙනාපු චිත්‍රපටිය බය නැතුව රේකමන්ඩ් කරන්න පුලුවන්. ප්‍රධාන...