The Shape Of Water (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු ආවේ සම්මාන ගොඩක් දිනපු බලන්න වටින චිත්රපටියක් අරන්. මෙවර ඔස්කාර් සම්මාන උලෙල හොදම චිත්රපටිය (BEST PICTURE) සම්මානය දිනා ගත්තෙත් මේ චිත්රපටියම තමයි. ඊට...
Padaiveeran (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 පෙබරවාරි මස 8 වැනිදා තිරගත වු මේ චිත්රපටියේ ප්රධාන චරිත ලෙස Vijay Yesudas . Bharathiraja . Akhil . Amritha යන අය රංඟනයෙන් දායක...
Annadurai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ආපහු තවත් ඇක්ෂන් චිත්රපටියක් අරන් ආවා. G. Srinivasan අධ්යක්ෂණය කරන ලද මේ චිත්රපටියේ ප්රධාන චරිතය Vijay Antony විසින් සිදුකරනු ලබනවා. කෝටි 10ක් වියදම්...
Mersal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
විජේ සමඟින් සමන්තා රුත් ප්රභූ,නිත්යා මෙනන්,කාජල් අගර්වාල් ඇතුලුව සත්යරාජ් හා ස්පයිඩර් චිත්රපටයේ නලුවාට වඩා දුෂ්ට චරිතයෙන් ප්රේක්ෂකයන්ගේ සිත් වසඟ කරගත් එස්.ජේ සූර්යා එහෙමත් නැත්නම්...
Vidhi Madhi Ultaa (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 ජනවාරි 5 වැනිදා තිරගත කිරිම ආරම්භ කරපු තවත් අලුත් චිත්රපටියක් තමයි මේ අරන් ආවේ. මෙහි ප්රධාන චරිත ලෙස Janani Iyer,Rameez Raja,Daniel Balaji රංඟනයෙන්...
Fukrey (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට කලින් ආපු චිත්රපටියක් තමයි මේ අරන් ආවේ. මට මතක විදියට මේක තාම රුපවාහිනි නාලිකාවකවත් ගිහින් නැහැ. ගොඩක් අය අනිවා බලලා නැතුවත් ඇති. මේ...
Tiger Zinda Hai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න පොරොන්දු උන විදියටම හොද පිටපතක් ආවා ගමන් ටයිගර් සින්දා හේ චිත්රපටිය අරගෙන ආවා. මේක එක ලඟ නිකුත් උන ඩිවිඩි හා බ්ලුරේ පිටපත් දෙකටම...
Angel (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වැඩි දවසක් යන්න කලින් ඔන්න ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ජයි - ලව් - කුෂ බලන්න ඇතිනේ. අදහස් ටිකකුත් වැටිලා තිබුනා. හැමෝටම ස්තූතියි. හැමෝම...
Jai Lava Kusa (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපේ තෙලිගු චිත්රපට රසිකයන්ට ඔන්න අද සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා. හැමෝම ආසාවෙන් බලාගෙන හිටිපු NTR ගෙ අලුත්ම චිත්රපටි Jai Lava Kusa ෆිල්ම් එක...
Tumhari Sulu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Suresh Triveni විසින් අධ්යක්ෂණය කරන ලද තුමාරී සුලු චිත්රපටියයි අද අරන් ආවේ. Vidya Balan,Neha Dhupia,Manav Kaul මෙහි ප්රධාන චරිත වලට පණපොවනවා. ඉන්දියාව පුරාම සිනමාහල්...



















