Before I Fall (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජිවිතය කියන්නේ එක්තරා රාමුවක් වගේ අපි මැරෙනකම් ඒ රාමුව අස්සේ අපි මොනාද කරන්නේ අපිට විදින්න වෙන දුක සතුට හැමදේම අඩුවැඩි වශයෙන් එකතු වෙනවා... අපි...
Kumari 21F (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද අපේ යාලුවන්ට. ඔන්න අදත් සුපිරිම ආදර කතාවක් අරගෙන ආවේ. කලින් කලින් දීපු එකත් බලන්න ඇතිනේ. Srirastu Subhamastu එක. මේකත් ඒ වගේමෙ පට්ටම පට්ට...
Paambhu Sattai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේකේ ප්රධාන චරිතය රගපාන්නේ බොබී සිම්හා (දර්චනා) ඒ වාගේම ප්රධාන නිළිය අපී කවුරුත් දන්නා කිර්තී සුරේශ් (වෙනී) රගපාන්නේ ඒ වාගේම මේකේ තව නලු නිළියන්...
Rurouni Kenshin 3 The Legend Ends (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද යාලුවනේ ඉතින්????...ගොඩක් කාලෙකින් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට.හැබැයි මේක ජපන් ක්රියාදාම චිත්රපටියක්. චිත්රපටයේ නම තමයි Rurouni Kenshin: The Legend Ends 2014 මේ...
Rurouni Kenshin 2 Kyoto Inferno (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ජපන් ක්රියාදාම චිත්රපටියක් තමයි අරගෙන එන්න සුදානම. මේකට IMDB හි 8ක වගේ අගයක් ලැබිලා තියනවා.ජපන් සටන් කලාව වගේ ම දන්නවා ඇති නේ ඒ...
Rurouni Kenshin (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
චිත්රපට අතර ඉතාමත්ම ජනප්රිය චිත්රපට වර්ගයක් තමයි චිත්රකතා ඇසුරින් නිර්මාණය වුනු නිර්මාණ. මාවල්, ඩීසී කියන්නෙ මේ අංශයේ පතාක යෝධයන් කිව්වොත් නිවැරදියි. චිත්රකතා වලින් නිර්මාණය...
Yeidhavan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස්වල අපේ රටේ නිතරම කියවෙන ප්රශ්නය ගැන සඳහන් වෙන චිත්රපටයකට සිංහල උපසිරස අරන් තමා අද මම ආවේ. ඒ තම පෞද්ගලික විශ්ව විද්යාල ගැන....
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික කාලයකට පස්සේ උපසිරැසි ගැන්විමට එකතු උනා... කාලයක් සබ් දාන්නේ නැතුව ඉදලා චිත්රපටියක් ඉල්ලගෙන කරන ගමන් තමයි ඇඩ්මින් මේ චිත්රපටිය කරලා දෙමුද කියලා ඇහුවේ....
Srirastu Subhamastu (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න සෑහෙන කාලෙකට පස්සේ අපේ යාලුවෝ ටිකට නියම ආදර කථාවක් තියෙන තෙලිගු ෆිල්ම් එකක අරන් ආවා. පෞද්ගලික හේතු කිහිපයක් නිසා මට සබ් කරන්න බැරිව...
Yaakkai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IMDb 5.5 අගයක් ගත්තු තවත් දෙමල චිත්රපටියකට උපසිරස අරන් ආව. ඇත්තටම මේක බාර අරගෙන තිබ්බේ මම නෙමෙයිඅපේ බුද්ධික සහෝදරයා. එයා බාගෙකට වඩා සබ් එක...



















