Journey to the West: The Demons Strike Back (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතිං කෙටි නිහැඩියාවකට පස්සේ චීන චිත්‍ර පටයක් අරගෙන එන්න තමයි ලැහැස්තිය..මේකේ දැක්වෙන ඇතැම් දර්ශන වලින් කට්ටිය හිතාවි බුදු දහමට මඩ ගහපු එකක් කියලා..ඒත්...
Free Guy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් දැන් දවස් දෙකකට කලින් අන්තර්ජාලයට නිකුත් උන අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අරන් ආවේ.. රයන් රෙනොල්ඩ්ස් ප්‍රධාන චරිතයට රංඟනයෙන් දායක වන මේ චිත්‍රපටිය...
Annabelle Sethupathi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි, ඔන්න අද ආයෙම මායි ලහිරු අයියයි ආවෙ තවත් උණු උපසිරැසියක් අරගෙනයි. මේක හුගක් අය බලාගෙන හිටපු එකක් තමයි. Annabelle Sethupathi කියන්නේ Fantasy/Mystery/Thriller ඝණයට...
Helmet (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් කිව්වා කලින් වගේම සබ බාගන්න මේ පැත්තට ගෑටුව ඔක්කොටෝම. මේකේ නළු නිලි යුගලය ගැන නම් අමුතුවෙන් කියන්න ඕනි නැහැ.. ප්‍රධාන නළුවා විදියට Aparshakti...
Dikkiloona (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන්! යාළුවො හැමදෙනාටම. මගෙ පලමුවන උපසිරසිය තමයි මං මෙලෙසින් ඔයාලට ගෙන එන්නේ. මේ චිත්‍රපටිය මීට දින කිහිපයකට කලින් තමයි පැමිණියේ. නම තමයි "Dikkiloona". මෙහි...
Pidikittapulli (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් යාළුවනේ, ඔන්න තවත් අළුත් මලයාලම් චිත්‍රපටියකට උපසිරැසියක් ගෙනාවා. අපි සාමාන්‍යයෙන් නරඹන මලයාලම් චිත්‍රපටි වලට වඩා ටිකක් වෙනස් එකක්. ඇත්තටම කිව්වොත් මේක කොමඩියක්. පුරා...
Bhoot Police (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ සූම් රසික රසිකාවියන්ට අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන ලස්සන හින්දි චිත්‍රපටියක්, Disney+ Hotstar තුලින් සැප්තැම්බර් 10 දින නිකුත් කරපු...
Tuck Jagadish (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි ෆ්‍රෙන්ස්, ටික දවසකට පස්සෙ මං ආවේ හැමෝම ඇඟිලි ගනිමින් උන්නු අලුත්ම චිත්‍රපටියකට සිංහල උපසිරසියකුත් අරගෙනයි. ඒ තමයි ""නැචුරල් ස්ටාර්"" නානි රංගනයෙන් දායක වුණු...
The Loud House (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන ආවා. Netflix කට්ටියගේ කාටූන් පෙලක් තිබ්බා Loud Family කියලා. ඒක පදනම් කරගෙන මේ පාර එයාලා චිත්‍රපටියක් කරලා The Loud...
Vivo (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස්වල ජනප්‍රිය සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි අද අරගෙන ආවා. මේ VIVO (2021). කුඩා දරුවන්ටත් සුදුසු ආකාරයට නිපදවුනු, ලස්සන සංගීතමය අත්දැකීමක් ලබාගන්න මේ චිත්‍රපටියෙන්...



















