today-is-a-good-day
More

    Seetimaarr (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් තවත් අලුතෙන්ම නිකුත් උන තෙලෙගු චිත්‍රපටියක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ,Gopichand,,Tamannaah, Bhumika Chawla. රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තමයි Seetimaarr. 2021 සැප්තැම්බර් 10 සිනමා ශාලාවලට නිකුත් උන මේ චිත්‍රපටියේ HD පිටපතක් අද, ඒ කියන්නේ ඔක්තොම්බර් 10 තමයි අන්තර්ජාලයට නිකුත් උනේ,ඔන්න ඉතින් වෙනදා වගේම පරක්කු කරන්නේ නැතිව ආව ගමන්ම ඔයාලට අපි උපැසිරැසි අරගෙන ආවා…ඉතින් කතාව ගැන කිව්වොත්..

    කාර්තික් කියන්නේ එයාගේ ගමේ ගැහැණු ලමයින්ට කබඩි පුහුණු කරන කෝච් කෙනෙක්,ඉතින් මෙයා වෙනස් රස්සවක් කරත් මෙයාගේ ප්‍රධාන කාර්‍ය්‍ය තමයි මේ ලමයින්ව පුහුණු කරන එක,මේ ගම්මනායේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ගැහැණු ලමයි ගෙදරට වෙලා ඉන්න ඕනි පිරිමි ලමයි වගේ දුවල පැනල වැඩ කරන්න හොද නෑ කියල,මේ ප්‍රශ්නත් තියෙද්දි තමයි කාර්තික් ඒවත් බලාගෙන මේ ගැහැණු ලමයින්ට පුරුදු කරන්නේ,මෙහෙම ඉන්න අතරේ තමයි මේ කණ්ඩායමට දිල්ලි වල තියෙන ශූරතාවකට යන්න අවස්ථව ලැබෙන්නේ..ඉතින් මම කලින් කිව්වා වගේම ගෙදරින් එලියට යනවට අකමැති දෙමව්පියන් තමන්ගේ දරුවන්ව දිල්ලි වලට යවයිද…මේ ප්‍රශ්නේ කාර්තික් විසදගත්තට,එයාගේ මතට ලොකු වගකීමක් පැවැරෙනවා,ඒ තමයි මේ ලමයින්ට කිසිම හීරීමක්වත් නොවී ආපහු එක්කරෙගන එන්නත් ඕනි කියල,ඒ වගකීමත් අරගෙන දිල්ලි වලට කණ්ඩායමත් අරගෙන යන කාර්තික්ට වෙන්නේ හීනෙන්වත් නොහිතපු දෙයක්..ඒ තමයි මෙයාගේ මුලු ටීම් එකම අතුරුදහන් වෙනවා..ඉතින් ඇත්තටම මොකක්ද මෙයාගේ කණ්ඩායමට උනේ..ගැහැණු ලමයින්ගේ දෙමව්පියන් ට ආයෙත් කාර්තික් මුහුණ දෙන්නේ කොහොමද?…එහෙනම් ඉතින් අරගෙන බලන්නකෝ Imdb 7.3 ක අගයක් අරගෙන තියෙන  Seetimaarr…

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Seetimaarr (2021) සිංහල උපසිරැසි” Seetimaarr.(2021).Sinhala.Subtitle.rar – Downloaded 12387 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    12 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram