spot_img

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ගොඩක් අය එනකං ආසාවෙන් බලන් හිටිය චිත්‍රපටයක් තමයි Zack Snyder's Justice League කියන්නෙ. ඇයි මේක මෙච්චර විශේෂ වෙන්නෙ. කවුද මේ සැක් ස්නයිඩර් කියන්නෙ. DCEU...

රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 09 හා 10 වැනි කොටස් සිංහල උපසිරැසි

රිවර් වෙයා(ර්) මූන් රයිසස් කථා මාලාවේ හරි අඩ අරන් තමයි අදත් අපි දෙන්නා සුපුරුදු විදියටම පාත් වුනේ. කොටස් 20කින් සමන්විත මෙම කතා මාලාවේ දැන්...

Fall in Love with My Badboy (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

සුබ දවසක් වේවා කියල පිළිගන්නවා. ටික කාලෙකට පස්සේ ඔන්න සිංහල උපසිරැසියක් අරන් ආවා. මේක චීන චිත්‍රපටයක් .තුන්කොන් ආදර කතාවක් මුල් කරගත්තු ඓතිහාසික චීන චිත්‍රපටයක්...

Teddy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

අලුතෙන්ම ආපු දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ...විවිධ තේමාවන් යටතේ චිත්‍රපටි නිර්මාණය වෙන දමිල සිනමාවෙන් අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙත්,ලස්සනම වෙනස් ආකාරයක චිත්‍රපටියක්..චිත්‍රපටිය තමයි Teddy...

Love Alarm (2019) රුපවාහිනි කතාමාලාවේ පළමු (01) අදියරේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

හායි යාළුවනේ ඔන්න එහෙනම් ආයෙත් ආවා, ආපු සීරීස් එකක සම්පූර්න උපසිරැසිත් අරගෙන. ඒ තමයි "Love Alarm" 2019 කොරියානු කථා මාලාව.මේ දවස් වල කවුරුත් මේකේ...

TRIP (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

අලුතෙන්ම ආපු දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ...ටිකක් වෙනස්ම කතාවක් නිසා මේ චිත්‍රපටිය එනකම් ගොඩක් දෙනා බලාගෙන හිටියා කියලත් කියන්න පුලුවන්..ඉතින් අද අරගෙන ආපු...

රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 07 හා 08 වැනි කොටස් සිංහල උපසිරැසි

අදත් එහෙනම් ඔන්න අපි ආවා "රිවර් වෙයා(ර්) ද මූන් රයිසස්" කථාමාලාවෙ අලුත්ම කථාංග දෙකත් අරගෙන.සුපුරුදු පරිදි අපි ආසාවෙන් බලපු කථාවට හත්වන කථාංගයේ ඉදලා ලොකු...

Ninnila Ninnila (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

අශෝක් සෙල්වන්, නිත්‍යා මෙනන්, රිතූ වර්මා සහ නස්සර් ප්‍රධාන රංගනයෙන් දායක වන Ninnila Ninnila කියන අලුත්ම අලුත් චිත්‍රපටියට තමයි මේ උපසිරැසියක් ගෙනාවේ ලස්සනම ලස්සන සිංදු...

Raya And The Last Dragon (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ගොඩක් අය එනකං බලන් හිටිය මාර්තු 5 Disney+ හරහා නිකුත් වුන අලුත්ම ඇනිමේෂන් චිත්‍රපටය වන Raya And The Last Dragon (2021) අරගෙන තමා අද...

Tom And Jerry (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Tom and Jerry (2021) ලොකු පොඩි කාගෙත් සිත් ගත්ත චරිත දෙකක්. කාටූන් වලින්, කාටූන් චිත්‍රපටි වලින්, ඇනිමේෂන් චිත්‍රපටි වලින් අපි ළගට ආපු මේ දෙන්නා,...