Phoenix (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Phoenix (2023) Sinhala Subtitle
" ඇනා මං මිලියන වතාවක් ඔයාට දුන්නු පොරොන්දුව මට රකින්න බැරි උනා සමාවෙන්න "
ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවා උණු උනුවෙන් සුපිරි මලයාලම් Thriller /...
Aadikeshava (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Aadikeshava (2023) Sinhala Subtitle
Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි...
The Great Indian Family (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Great Indian Family (2023) Sinhala Subtitle
පවුලේ අයට හැමෝටම එකතු වෙලා හිනාවෙන්නයි හැගිම්බර වෙන්නයි බලන්න ආස චිත්‍රපටියක් හොයනවා නම් අද මේ ගෙනාපු චිත්‍රපටිය බය නැතුව රේකමන්ඩ් කරන්න පුලුවන්. ප්‍රධාන...
Label (2023) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු Label වෙබ් කතා මාලාවෙ දෙවෙනි එපියට සබ් එක පලවෙනි එපිය හැමෝම බලන්න ඇති කියලා...
Ghoomer (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ghoomer (2023) Sinhala Subtitle
හැමෝම ඉල්ලපු චිත්‍රපටියක් මේ අරන් ආවේ. මේක ඉල්ලලා සුම් පෙජ් එකට වගේම මටත් ප්‍රයිවට් මැසේජ් පවා ඇවිල්ලා තිබ්බා. මං හිතන්ඇනේ ත්තටම මේකට තාම උපසිරැසියක් කවුරුත් නොදාන්න...
Label (2023) 1වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Label (2023) Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය නොවැම්බර් 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු දමිළ වෙබ් කතා මාලාවක් වෙබ් කතා මාලාවක් කිව්වට නරකම නෑ...
Leo (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Leo (2023) Sinhala Subtitle
ශ්‍රී ලංකාව තුළද වැඩිම ප්‍රේක්ෂක පිරිසක් සිටින කෙනෙක් තමයි Vijay එහෙමත් නැත්නම් Thalapathy කියන්නේ. මොහුගේ ෆෑන්ස්ලා වගේම හේටර්ස්ලත් මොහුගේ ෆිල්ම් අනිවාරෙන්ම බලනවා. ඉතිං මේ ෆිල්ම් එකත්...
The Law Cafe (2022) 9 වැනි හා 10වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා… කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi...
Skanda (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Skanda (2023) Sinhala Subtitle
චිත්‍රපටිය නම් ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා. හැබැයි ට්‍රේලර් එක වගේම ඉන්න කාස්ට් එකත් දැක්ක දවසේම දෙන්න හිතාගෙන හිටපු එකක් තමයි මේ චිත්‍රපටිය. Boyapati Sreenu අධ්‍යකෂකවරයාගේ...
Knights Of The Zodiac (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Knights Of The Zodiac (2023) Sinhala Subtitle
අතීනා කියන්නේ රණකාමයේ දේවදූතිය. ඒ වගේම ඥානයේ, ප්‍රඥාවේ දේවදූතිය. ඉතා අතීත කාලයේදී, දෙවිවරු සහ මිනිස් වර්ගයා අතර දැවැන්ත සටනක් ඇති වුනාලු. ඒ වෙලාවේ....