Raangi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Raangi (2022) Sinhala Subtitle
තවත් අලුත්ම දමිළ චිත්රපටියක් අරන් තමයි ආවේ... මේකේ ප්රධාන චරිතය අපි කවුරුත් දන්න ත්රිශා විසින් සිදුකරනු ලබනවා. වැඩි කතාවක් නැතුව කතාව...
Dhamaka (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Dhamaka (2022) Sinhala Subtitle
මේ චිත්රපටිය නම් දෙන්න පමා විම ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද අසනිප තත්වයක් ඇති උන නිසා සබ් එක කරගන්න බැරි උනා...
Badrinath (2011) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Badrinath (2011) Sinhala Subtitle
තෙළුඟු සිනමාවේ ස්ටයිලිෂ් ස්ටාර්, අයිකනික් ස්ටාර් යන නාමයන්ගෙන් හඳුන්වන අල්ලු අර්ජුන්ගේ, ටර්නින් පොයින්ට් එකක් වුණු චිත්රපටයකට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මාත්...
Strange World (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙනස් විදියකට හිතන්න. අපේ ලෝකේ ඉන්ධන අපිට ලැබුනොත් පැළයකින්... වගා කරලා ගන්න පළදාවෙන් පුළුවන් වුනොත්, අපිට අවශ්ය කරන බලය ලබාගන්න.. විදුලිය, වාහන ධාවනය ඇතුළු...
18 Pages (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
18 Pages (2022) Sinhala Subtitle
෴ දිවියක් වෙනස් කල පිටු 18ක් ෴
ආදරය කියන්නෙ හරිම අපූරු දෙයක්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. සමහර අය දුටු ගමන් ආදරයෙන්...
Driver Jamuna (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අලුත්ම චිත්රපටියකට මේ පාරත් උපසිරැසි අරන් තමයි මං ආවේ.. Aishwarya Rajesh ප්රධාන චරිතයට රංගනයෙන් දායක වෙන මේ චිත්රපටිය නිකුත් උනේ නම් දෙසැම්බර් 30...
The Last Survivors (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම අරන් ආවේ The Last Survivors කියන 2014 වර්ශයේ ඇමරිකාවේ තිර ගත වෙච්ච චිත්රපටයක්. මේ චිත්රපයට තේමා කරගෙන තියෙන්නේ ජලය හිඟ වේගෙන යන...
Puss in Boots The Last Wish (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මම කොහොමත් animation චිත්රපටි වලට කැමතියි. ඒ නිසාම, හොඳ චිත්රපටියක් දැක්ක සැනින්, ඒක බලන්න උත්සාහ කරනවා. මේකත් එහෙම බලපු චිත්රපටියක්. මේක කියන එක හරිද...
Laththi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Laththi (2022) Sinhala Subtitle
ඔන්න ගොඩක් අය බලාන හිටපු චිත්රපටයකට උපසිරැසියක් අරන් ආවා.. 2022 වසරේදී සාර්ථක තිරගත උනු Vishal සහ Sunaina රංගනයෙන් දායක වෙන "LATHTHI"...
Drishyam 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Drishyam 2 (2022) Sinhala Subtitle Drishyam 2 HINDI (2022) Sinhala Subtitle
අද අරන් එන්නේ ගිය අවුරුද්දේ හින්දි සිනමාවේ ආදායම් වාර්තා තබමින් තිරඟත වුන චිත්රපටියක්.. Jeethu...



















