Morbius (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Morbius (2022) චිත්‍රපටිය තවත් එක Marvels නිෂ්පාදනයක්. හැමෝම බලාගෙන ඉන්නේ, එයාලාගේ සුපිරි වීරයොන්ගේ චිත්‍රපටි එලිදැක්වෙනකල්නේ. මේ එයාලා තවත් එක් වීරයෙක් හඳුන්වා දුන් අවස්ථාවක්. වෙනස් විදියක කතාවක් පාදක කරගෙන තමයි...
Monster Hunter (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් යාලුවනේ අදත් චිත්‍රපටයකට උපසිරැසියක් අරන් තමයි ආවේ. අදත් ඔන්න උණු උණුවෙන්ම අරගෙන ආවා. මේක ඉතිං කවුරුත් මග බලාගෙන හිටපු එකක් තමයි.
Monster Hunter කියන මෙම චිත්‍රපටයට Tony Jaa...
Wonder Woman 1984 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මගෙ #100 වන උපසිරැසිය විදියට මේ වසරේ එකම බ්ලොක්බස්ටර් ටයිප් එකේ ෆිල්ම් එක වුන Wonder Woman 1984 ෆිල්ම් එක අරගෙන තමා ආවෙ. කල් ගිහින් ගිහින් අවසාන වශයෙන්...
HeartBeat (2023) 7වැනි 8වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle
Heartbeat කතා මාලාවේ නවමු කතාංඟ ද්විත්වයට සිංහල උපසිරැසි අරගෙනයි ඔන්න එහෙනම් ආයෙත් ආවේ. දැන් ඔයාල හැමෝම දන්නවා ඇයි මේකට හාට්බීට් කියන්නෙ කියලා.
වැම්පයර් කෙනෙක් වුණු වූ-හ්යොල් කියන්නෙ...
Moonfall (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Roland Emmerich විසින් අධ්‍යක්ෂණය කරන ලද තවත් ලෝක විනාස චිත්‍රපටියක් තමයි අරන් ආවේ.. මේ චිත්‍රපටියට පාඨක වෙන්නේ 1998 දි Jack McDevitt විසින් රචිත මුන්ෆොල් කෘතියයි. මෙහි ප්‍රධාන චරිත ලෙස...
2067 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙන්න තවත් ඕස්ට්‍රේලියාවේ නිෂාපාදනය කරපු චිත්‍රපටයක්. ටික කාලෙකින් විද්‍යාත්මක සිනමාව පැත්තට යන්න බැරි වෙච්ච නිසා, මේ උපසිරැසිය හදන්න තීරණය කලේ. 2067 නමින් ගොඩාක් දේවල් නිර්මාණය වෙලා තියෙනවා. ඇනා මොරිස්...
Lost (2004) Season 01 සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ABC නාලිකාවෙ විකාශය වු විශිෂ්ට ගනයේ නිර්මාණයකුයි මෙ ඔබ හට දිග හැරෙන්න යන්නෙ. 2004 අවුරුද්දෙ පටන් මෙ වන විට මෙය කතාමාලා 6 සමන්විත වන අතර මෙම පළමු කතාමාලව තුල...
The Suicide Squad (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සූසයිඩ් ස්ක්වාඩ් කලින් ෆිල්ම් බැලුවානම් මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන කමක් නෑ. මරාගන්න කොටාගන්න එකේ ඉඳලා ලව් දක්වා හැමදේම තියෙනවානෙ.
විශේෂත්වයක් වෙන්නේ පළවැනි ෆිල්ම් එක ඇවිල්ලා අවුරුදු...
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් අය එනකං ආසාවෙන් බලන් හිටිය චිත්‍රපටයක් තමයි Zack Snyder's Justice League කියන්නෙ. ඇයි මේක මෙච්චර විශේෂ වෙන්නෙ. කවුද මේ සැක් ස්නයිඩර් කියන්නෙ. DCEU ෆෑන් කෙනෙක් නම් ඇත්තටම සැක්...
Attack Part 1 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..2022 අප්‍රේල් 01 දා නිකුත් උන මේ චිත්‍රපටියටනම් එච්චර සාර්ථක ගමනක් යන්න ලැබුනේ නෑ...කොහොම නමුත් ඉන්දියානු සිනමාවට...