රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 05 හා 06 වැනි කොටස් සිංහල උපසිරැසි
රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් කොරියානු කථාමාලාවේ 5&6 කොටස් දෙකේම උපසිරැසි අරන් තමයි අපි අදත් මේ ආවේ.. ඔයාලට කියන්න දෙයක් තියෙනවා ඉතිං. මගේ උපසිරැසියේ...
රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 01 හා 02 වැනි කොටස් සිංහල උපසිරැසි
අපි කලින් දුන්නනෙ ලව්ස්ට්‍රක් ඉන්ද සිටි කොරියන් කතාමාලාව ඔන්ගොයින් කාලෙදිම උපසිරැසි, ඉතින් ඒක අද 17වන කොටසෙන් ඉවර වෙනවා. ඒකෙ අඩුව පුරවන්න ආයෙත් කොරියන් කතාමාලාවකට...
Monsters of Man (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වන විටත් 200 කට අධික කොම්පැණි විවිධ මට්ටමේ කෘතීම බුද්ධියන් ගෙන් අනූන රොබෝලව නිර්මාණය කරනව. හැමෝම හදන්නේ හමුදාවන්ගෙන් ලාභ උපයන්න
ඕක තමයි මේ කතාවෙ...
Mulan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඩිස්නි සමාගම මගින් නිශ්පාදනය කරපු චිත්‍රපටියක් විදියට තමයි මුලාන් ඔබ වෙත එන්නේ. විශාල පිරිවැයක් දරලා හදපු මේ චිත්‍රපටිය කොරෝනා රෝගය නිසා තිරගත විම ප්‍රමාද...
Gunjan Saxena The Kargil Girl (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පහුගිය අගොස්තු 12 වැනිදා නිකුත් උන අලුත්ම චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ... සුපුරුදු පරිදි මේකත් කොරෝනා ව්‍යවසනය නිසා තිරගත කිරිමට නොහැකි උන චිත්‍රපටියක්..මේක තිරගත...
Ashfall (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොරියානු නාට්‍ය පිලිබද ලාංකීය පිරිමි පාර්ෂවයේ බහුතරයක්ම අයට පවතින්නේ නම් පොඩි අකමැත්තක්.. හැබැයි කාන්තා පාර්ෂවය නම් කොරියානු කතාමාලාවලට බොහොම ඇලුම් කරනවා... කොහොම නමුත් කොරියානු...
Double World (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අළුතින් නිකුත් වුන චයිනීස් ෆිල්ම් එකකට තමා අද උපසිරැසි අරගෙන එන්නෙ. කියන්න ඕන පල්වෙනි වතාවටයි මේ චයිනීස් සහ හිස්ටොරිකල් ටයිප් එකක් කරන්නෙ ඒ නිසා...
The Rising Hawk (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනං කෙටි විවේකයකට පසුව ආපහු මේ පැත්තට එන්නේ සුපිරිම සුපිරි කතාවකුත් අරගෙන.....මේක දැන් ටික දවසක් උනත් හරියන උපසිරැසි නිකුත් වෙලා තිබුනේ නෑ.... නිතුත්...
Unparalleled මුලාන් (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආවේ චීන චිත්‍රපටියක් අරගෙන.චිත්‍රපටිය තමයි මුලාන්..තමන්ගේ පියා වෙනුවෙන් පිරිමි කෙනෙක් වගේ වෙස් වලාගෙන යුධ පිටියට යන ගැහැණු ලමයෙක් වටෙ...
1917 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කවුරු හරි මගෙන් ඇහුවොත් 1917 ෆිල්ම් එක ගැන මොකද හිතන්නේ කියලා මට කියන්න තියෙන්නේ කැමරාවලින් හොඳට වැඩ දාන්න දන්න සෙට් එකක් එකතු වෙලා තමන්ගේ...



















