Foxtrot Six (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ කම්මැලි නැතුව බලන්න පුලුවන් හොඳ Sci-fi,Action ගණයට වැටෙන ඉන්දුනීසියානු චිත්රපටයක්.මේක අධ්යක්ෂණය කරලා තියෙන්නෙ Randy Korompis විසින්. නිෂ්පාදනය Terminator 2: Judgment Day...
Danger Close (2019) සිංහල උපසිරැසි
බටහිර චිත්රපටවලට තිබුණ ආසාව නිසා සහ හැමදාමත් අනෙක් අයගෙ උපසිරැසිවලින් චිත්රපට බලපු මම ඔන්න එහෙනං මගෙ පළවෙනි උපසිරැසිය තමයි මේ විදිහට අද අරගෙන එන්නෙ... Danger close –...
Betaal (2020) Season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස් ටිකේ චිත්රපටි වැඩිය අපිට බලන්න හමබ්වෙන්නෙත් නෑනේ,ඉතින් ඔන්න ඒ නිසාම අද ඔයාලට අපි අරගෙන ආව අලුත්ම අලුත් කතාමාලාවක්,කතාමාලාවක් කිව්වට මේක නිකන්ම් කතාමාලාවක්...
Sye Raa Narasimha Reddy (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම ආශාවෙන් බලාගෙන හිටපු චිත්රපටියක්, ඒ තමයි Sye Raa Narasimha Reddy. නරසිම්හා රෙඩ්ඩි කියන්නෙ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් පලවෙනියටම සටන් කරපු කෙනෙක්,ඉතින් ඔහු...
Saaho (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තෙලුඟු රසිකයන් විතරක්ම නෙවෙයි මුළුමහත් ලෝකවාසීන්ම එනකල්ම බලාගෙන හිටිය ඒ අති දැවැන්ත තෙලුගු චිත්රපටයට තමයි අද මේ විදියට උපසිරසි අරගෙන ආවේ. මොකක් නිසාද දන්නේ...
Godzilla King Of The Monsters (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස්වලත් ‘රජකම්’ ගැනමනේ කතා වෙන්නේ. රටක රජ්ජුරුවෝ වගේම, ලෝකෙම පාලනය කරන රජ්ජුරුවොත් ඉන්නවානේ. ලංකාවේ නම් නැතිවුනාට, අනිත් රටවල් වල නම් හැමදේම හරියටම සමබරව, පාලනය කරගෙන යනවා ඒ් රටවල් වල රජ්ජුරුවෝ. මේ...
Captain Marvel (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆැන්ටසි වර්ගීකරණයට අයත් වන සුපිරි වීරයින් සඳහා වන ඉල්ලුම කොයි කලෙක වත් අඩු වන එකක් නම් නෙමෙයි. සිනමාවට සුපිරි වීරයින් සැපයීමේ පුරෝගාමියෙක් විදිහට Marvel...
Aquaman (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටිකක් විතර පමා උනත් 2018 වසරේ නිකුත් උන විශිෂ්ඨතම චිත්රපටියක් තමයි මේ අරන් ආවේ.... DC යුනිවර්ස් කිව්වාම පහුගිය කාලේම තමන් කරපු චිත්රපටි වැඩි ජනතා...
Manikarnika The Queen Of Jhansi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතිහාස කතන්දරයන් සඳහා වන ඉල්ලුම, ඒ සඳහා වන ප්රේක්ෂක උනන්දුව සහ ඒවායින් මැවෙන කලාත්මක රසය, යුගයෙන් යුගයට නැවුම් වෙමින් පවතින සිනමා ක්ෂේත්රය තුළ තවමත්...
URI The Surgical Strike (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අලුත්ම අලුත් චිත්රපටියකට උපසිරැසි අරන් තමයි මේ ආවේ... මේ දවස් වල තියෙන පකිස්ථාන ඉන්දියානු යුද්ධයටත් ගැලපෙනම චිත්රපටියක් තමයි මේක කියලා කිව්වොත් මං නිවැරැදියි....



















