Saani Kaayidham (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍රපටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍රපටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටියේ ප්‍රධාන...
Love Hostel (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පහුගිය 25 වැනිදා නිකුත් උන චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ.. Shanker Raman විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Bobby Deol,Vikrant Massey හා Sanya Malhotra රංඟනයෙන්...
Restless (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පොලීසියේ වැඩකරන ඔයා අතින් මහරෑක මනුස්සයෙක් මැරෙනවා.ඇත්තටම ඒක ඇක්සිඩන්ට් එකක්.නීතිය දන්න ඔයා.. ඉතිං එහෙම අනතුරක් උනේ නෑ කියලා හැප්පුණු මනුස්සයාගේ මිනියත් අරගෙන ගිහින් හංගලා සිද්ධිය හරි ලස්සනට යටගහනවා. කාට...
Texas Chainsaw Massacre (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Texas Chainsaw Massacre (2022) ඇමරිකාවේ නිෂ්පාදිත තවත් භයානක මිනිමරුවෙක්ගේ කතාවක්. ඇත්තටම මේ චිත්‍රපටිය, කතා මාලාවක නවවන නිර්මාණය. මුලින්ම මේ නමින්ම චිත්‍රපටියක් එලිදැක්වුවේ 1974 දී. එදා මෙදා තුර මේ නම...
Gehraiyaan (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එහෙනම් ඔන්න පහුගිය 11 වැනිදා නිකුත් උන චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ Deepika Padukone Siddhant Chaturvedi Ananya Panday හා Dhairya Karwa මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා..
මේ චිත්‍රපටියට බොහොමත් ලොකු...
Tadap (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝන් කිව්වා කට්ටියටම... මම අද අරගෙන ආවේ එනවා කියපු දවසෙ ඉදන් සබ් කරන්න බලන් ඉඳල කැම් කොපිය ආවම ඒකෙනුත් ටික ටික ගහලා තියලා කොහොමහරි වෙලාව නිසා වැඩේ අනාගෙන ඊයෙ...
Aafat e Ishq (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මං රතු සුරංඟනාවියක්
මට ශාපයක් වැදිලා තියෙන්නේ
එකෙන් මගේ ඉරණම විනාශ උනා
මට ආදරේ කරන..
මං ලගට එන කවුරුම උනත්..
එයා ජිවිතෙන් සමුගන්නවා..
ඔහොම කියන්නේ ලල්ලෝ.. මේ ලල්ලෝ කියන්නේ අවුරුදු 30ක් උන ගැණු කෙනෙක්.. ඇයගේ...
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මම අද මේ පැත්තට ගොඩ වුනේ ඊයේ නිකුත් වුන ලස්සන චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන. දැක්ක ගමන් හිතුවේ ස්ට්‍රීට් ඩාන්සර් වගේ සීන් එකක් කියලා නේද? අපෝ මේ ඒවගේ එකක් නම් නෙවෙයි...
Romantic (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Romantic (2021) කියන්නේ ඉන්දියානු, තෙළුගු භාෂාමය චිත්‍රපටයක්. මේක Romance ශාරණයට තමයි
අයත් වෙන්නේ. රඟපාන අය ගත්තම මෙසේයි.
Akash Puri as වාස්කෝ ඩි ගාමා..
Ketika Sharma as මොනිකා..
Ramya Krishnan as රම්‍යා ගෝවාර්කර්..
Rama Prabha...
Churuli (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
science fiction, mystery, thriller ඝණයට අයත් IMDb 7.2 ක් ලබාගෙන ඇති, Churuli නම් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි මේ අවේ. ගොඩක් අය එනකම් ඉදපු එකක් තමයි මේක. මෙහි රංගන ශිල්පීන්...