More

    Mangalavaaram (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Mangalavaram (2023) Sinhala Subtitle Mangalavaaram (2023) Sinhala Subtitle

     

    පසුගිය කාලෙ බොහෝ ප්‍රේක්ශක ප්‍රතිචාර එක්ක තිරගත වුණු සහ අද දින එනම් අඟහරුවාදා දින OTT නිකුත් කල, “Mangalavaaram” (අඟහරුවාදා) කියන තෙළුඟු චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි අපි අදත් ආවේ. මේක Horror, Mystery, Thriller කියන ශාරණයන්ට අයත් වන්නක්.

    අජේ භූපතිගෙ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ වුනු මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 7.1ක අගයක් ලබාගෙන තියෙනවා. ඔයාලා RX 100 බැලුව නම් දන්නවා අජේ භූපති ගැන. ඉතිං ඒ චිත්‍රපටයෙ හිටපු නිළිය Payal Rajput වම මේ චිත්‍රපටයටත් අරගෙන තියෙනවා.

    කථාව ගත්තම, මහාලක්ෂ්මිපුරම් කියන ගම්මානයේ අත් බූත විදියට වන මිනී මැරුම් දාමයක් ගැනයි යන්නේ. මේ ගමේ අසම්මත සම්බන්ධ තියෙන අයගෙ නම් (Names) ගමේ බිත්ති වල ලොකු අකුරින් ලියනවා. මේ ලියන්නෙ කවුද කියලා කියලා කිසිවෙක්ම දන්නෙ නෑ. මේක දෙවියන්ගෙ වැඩක් කියලයි ගොඩක් අය විශ්වාස කරන්නේ. ඒවගේම ඒ නම් ලියන අයව හැම අඟහරුවාදා දිනකදිම මිය යනවා. මිය යන විදි එක් එක් ආකාරයෙන් සිද්ධ වෙන්නේ, සමහරු වස බීලා, සමහරු එල්ලිලා, එහෙම තමයි මිය ගිහින් තියෙන්නේ.

    ඉතිං මේ ගමට අලුතෙන් එන පොළිස් නිලධාරිනියක් මේ ගැන පරීක්ෂණයක් කරන්න හදද්දි ඒකට ගමේ ජමින්දාර් ඇතුලු ගම්වාසීන් අවසර දෙන්නෙ නෑ. මොකද මේ ගමේ වෙනම ආකාරයක නීතියක් දුවන්නේ.

    ඉතිං එක් දිනක් මේ පොළිස් නිළධාරිණිය කියනවා මේක අනිවාරෙන්ම මිනීමැරුමක්, සිය දිවි නසා ගැනීමක් නෙවෙයි කියලා. මේ දේ නිසා ගම්මු එක්කත් මේ නිළධාරියට ඇවිලෙන්න වෙනවා. ඇත්තටම මේ මොකක්ද වෙන්නෙ කියලා තාම කිසිවෙක්ටම අදහසක් නෑ. මේක දේව පළිගැනීමක් විදියට තමයි සලකන්නේ.

    මේ මිණීමැරුම් දෙවියන් කරන දෙයක්ද? එතකොට පායල් රාජ්පුත් මොකටද මේ ෆිල්ම් එකේ ඉන්නේ?
    ඇයි අඟහරුවාදම මේ මිණීමැරුම් වෙන්නේ? මේ දේවල් වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Mangalavaram (2023) සිංහල උපසිරැසි” Mangalavaram.(2023).Sinhala.Subtitle.rar – Downloaded 4230 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි අශෙන් සොයුර ……….
      ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

      film eka aapugaman sub dunnata godakma pin………….!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram