Ondh Kathe Hella (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුතෙන්ම ආපු කන්නඩ චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ,ඉoග්‍රීසී උපසිරසියක් නොතිබුනු නිසා අසාලිවීමක් තමයි කරන්න සිද්ද උනේ,එහෙනම් ඉතින් චිත්‍රපටිය පැත්තට හැරෙමුකෝ,චිත්‍රපටිය තමයි Ondh Kathe Hella (එක කතාවක් කියන්න).2019 මාර්තු...
Ready Or Not (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ ඇත්තටම ෙහොඳ thrill ride එකක් දෙන ෆිල්ම් එකක්.. එක හුස්මට බලන්නට හැකි මේ වගේ ඒවට මම කැමතියි. කොහොමත් අසාමාන්‍ය Family rituals...
Zombie (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සොම්බි ගැන කියන tamil ෆිල්ම් එකක්. 💥ඇත්තටම මේක බය හිතෙන්නෙ නෑ පට්ට comedy movie එකක්... ඉන්න නළුනිලියන් ගැන අමුතුවෙන්ම කියන්න ඕනිත් නැහැනේ... හොරර් කොමඩි චිත්‍රපටි...
The Past (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න හොල්මන් චිත්‍රපටි ප්‍රිය කරන අය වෙනුවෙන් තමයි අද මේ චිත්‍රපටිය අරන් ආවේ... මේ චිත්‍රපටියේ චරිත වලට නම් ඉන්නේ නිතර අපි හින්දි සිනමාවේ නම්...
Petromax (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටිකක් හිනාවෙලා බලන්න පුලුවන් දමිල චිත්‍රපටියක්..චිත්‍රපටිය තමයි Petromax.ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Tamannaah...ඒවගේම Tamannaah සමග Munishkanth,Kaali Venkat,Sathyan Yogi...
47 Meters Down 2 Uncaged (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ආයෙත් මන් එකතුවුනා මේ වසරේ අගොස්තු මාසයේ නිකුත්වුන Adventure,horrorඝනයට අයත් අලුත්ම අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන. 47 meter down (2017) නිකුත්වුන චිත්‍රපටය ඔයගොල්ලො හැමෝම...
Scary Stories To Tell In The Dark (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මේ කාලේටම හරියන ෆිල්ම් එකක් අරගෙන ආවා,අපි කවුරුත් දන්නවනේ ඔක්තෝබර් 31 වෙනිදා හලෝවීන් දවස කියලා.හලෝවීන් කියද්දිම,මේක හොරර් ෆිල්ම් එකක් කියලා ඔයාලා දැනගන්න...
The Boat (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හිතන්න. ඔයාට මුහුදේ පාවෙමින් තියෙන බෝට්ටුවක් දකින්න ලැබෙනවා. කවුරුවත් පේන්නත් නෑ. කුතුහලයක් එනවා නේද මොකක්ද බලන්න? ඔයා බෝට්ටුවට ගිහින් බලනවා. කිසිම මනුස්සයෙක් නෑ. හැබැයි...
In The Tall Grass (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙය 5.4/10 IMDB අගයක් ලැබූ 2019 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 30ක් වේ.
" මාස 6 ක ගැබිනියක වන...
Brightburn (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටෝරි සහ කයිල් යුවල ජීවත් වෙන්නෙ ඇමරිකාවේ Brightburn කියන ප්‍රදේශයේ ගොවිපලක් සහිත විශාල ඉඩමක.ඉතින් හදිසියේම රෑක මේ ඉඩමට ආකාශ වස්තුවක් කඩාගෙන වැටෙනවා.මේක පිටසක්වල යානාවක්...



















