Prey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි යාළුවනේ.. ඔන්න අද ආයෙම ආවා තවත් උපසිරැසියක් අරන්. මේක ඉතිං ලෝකවාසී සියළු දෙනා බොහෝ
උනන්දුවෙන් එනකම් හිටපු එකක්. ඒ තමයි ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාමේ නවතම්ද්...
Anyas Tutorial (2022) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න සෑහෙන කාලෙකින් ආයෙම තෙළුඟු වෙබ් සීරීස් එකකට උපසිරැසි අරන් ආවේ.අද අරන් ආවේ Anya's Tutorial කියන කොටස් 7කින් යුත් කථා මාලවක්. මේක ගැන කියනවා...
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ ටිකේ හින්දි category එක පොඩ්ඩක් වේලි වේලිනේ තියෙන්න ඇත්තේ,ඉතින් ඔන්න මම අරන් ආවා මීට සුලු මොහොතකට පෙර අන්තර්ජාලයට නිකුත් උන සුපිරි හරොර් කොමඩියක්....
Bhool Bhulaiyaa (2007) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද කට්ටිය සනීපෙන් එහෙම ඇති නේද,සුපුරුදු විදිහටම, කාලෙකට පස්සේ" අරන් ආවා "ගොඩ කාලකට කලින්" රිලීස් උන ඒත් හොඳ ආතල් ටිකක් තියෙන හොල්මන් චිත්‍රපටයක් !...
Morbius (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Morbius (2022) චිත්‍රපටිය තවත් එක Marvels නිෂ්පාදනයක්. හැමෝම බලාගෙන ඉන්නේ, එයාලාගේ සුපිරි වීරයොන්ගේ චිත්‍රපටි එලිදැක්වෙනකල්නේ. මේ එයාලා තවත් එක් වීරයෙක් හඳුන්වා දුන් අවස්ථාවක්. වෙනස්...
Bhoothakaalam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! 2022 දි මං අරන් එන පළවෙනි උපසිරැසිය තමයි මේ අරන් ආවේ.මේක ඇවිල්ලා රෑ ආපු මලයාලම් චිත්‍රපටියක්. IMDb අගය 8.4...
Thousand Fangs (2021) 6 – 7 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න එහෙනම් තවුසන්ඩ් ෆෑන්ග්ස් හි අවසාන කොටස් 2ක සමඟිනුයි ආයෙම මේ ආවේ. දැන් ඔයාලා දන්නවා මේ කථාවෙ වෙන්නෙ මොකක්ද කියලා. තවත් දේවල් මේ කොටස්...
Thousand Fangs (2021) 4 – 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
තවුසන්ඩ් ෆෑන්ග්ස් හි පස්වන සහ සයවන කොටස් වල උපසිරැසි සමගිනුයි මේ ආවේ දැන් ඔයාල දන්නවා එයාලට පැනගන්න තිබුන එකම මාර්ගයත් එලෙසින් විනාශ වෙලා ගියා...
Thousand Fangs (2021) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
තවුසන්ඩ් ෆෑන්ග්ස් හි තුන්වෙනි කොටසත් සමගිනුයි මේ ආවේ. දැන් ඔයාල දන්නවා එයාලට පැනගන්න තිබුන එකම මාර්ගයත් එලෙසින් විනාශ වෙලා ගියා කියලා. ඒත් කෞද එහෙම...
Thousand Fangs (2021) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
මං ගෙන එන සීරීසි එකේ දෙවෙනි කොටසත් අරගෙනයි මේ ආවේ. මේක ඇවිල්ලා Action , Adventure, Horror කියන කාණ්ඩයන්ට අයිති එකක්. HBO MAX වෙතින් නිකුත්...



















