Mardaani 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2020 වර්ෂයේ පළමු දින 15 තුළ පමණක් රට තුළ ස්ත්රී දූෂණ 142ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54ක් වාර්තා වී...
Terminator Dark Fate (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් හැමෝටම! අද අරන් ආව චිත්රපටය ගැනනම් ඔයගොල්ලන් දැනටමත් දන්නවා ඇතිනේ.ඒකනිසා මේක මොනවගේ චිත්රපටයක්ද කියලා මන් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕන නැහැ.මොකද මේ චිත්රපට...
Mushkil – Fear Behind You (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 අගෝස්තු 9 තිරගත උන Horror ඝනයට අයත් හින්දි චිත්රපටියක් තමයි අරගෙන එන්නේ,ඉතින් හොල්මන් චිත්රපටි වලට කැමති ඔයාලට මේක තරමක් හොද චිත්රපටියක් වෙයි,
මේ කතාව...
Hero (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පොඩි කාලේදී ලමෙක්ගෙන් ඔයා ලොකු උනාම කවුද වෙන්නෙ කියල ඇහුවාම?
මම දොස්තර කෙනෙක් වෙනා ජීවිත බේරගන්න ඕනි
පොලිස් නිලධාරියෙක් වෙලා ගම රැකගන්නවා
හමුදා නිලධාරියෙක් වෙලා රට රැකගන්නව
කියල...
Banshee (2013) TV Series සම්පුර්ණ (01) කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD TV පිටපත් සදහා ගැලපේ
උපසිරැසි...
Creep (2004) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2004 වසරේ තිරඟත වුන නමුත් පිටපතක් මැතකාලයේ නිකුත් උන චිත්රපටියක් තමයි මේ අරන් ආවේ. Franka Potente,Ken Campbell,Vas Blackwood,Jeremy Sheffield,Sean Harris වැනි නළු නිලියන් මෙහි...
RK Nagar (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම ඔයාල හැමෝටම 2020 සුභම සුභ නව වසරක් වෙන්න කියල කියලම ඉන්නම්. අද මම උපසිරසි අරන් ආවෙ 2019 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අපූරු ගණයේ ආදර්ශමත්...
Marjaavaan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Riteish Deshmukh,Sidharth Malhotra,Tara Sutaria,Rakul Preet Singh,රoගනයෙන් දායක උන,2019 නොවැම්බර් 15 නිකුත් උන ලස්සන චිත්රපටියකට තමයි අද උපැසිරසි අරගෙන ආවේ,චිත්රපටිය තමයි Marjaavaan..ඇත්තම මේ චිත්රපටිය සoගීතමය චිත්රපටියක් කියලත්...
Ghost Stories (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ Netflix විසින් නිකුත් කරපු හින්දි චිත්රපටියක්.2020 ජනවාරි 01 දා තමයි මේක Netflix ලා මුදාහරින්නෙ,ඉතින් හොල්මන් චිත්රපටි බලන්න කැමති අයටනම් මේක හොද චිත්රපටියක්...
ජෙමිනි මැන් (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 වර්ෂයේ තිරගත උන තවත් සුවිශේෂී චිත්රපටයක් එක්ක තමයි අදත් ඔයාලව මේ විදියට මුණගැහෙන්න ආවේ.අපි කවුරුත් දන්නWill Smith තමයි මෙහි ප්රධාන චරිතයට දායක වෙලා...



















