Dude (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Dude (2025) Sinhala Subtitle
ඩූඩ් කොමඩි, ඇක්ෂන්, රොමෑන්ස් යන ගණයට අයත් චිත්රපටියක්. ප්රදීප් රංගනාදන් ප්රධාන චරිත නිරූපණය කරන මෙය නව අධ්යක්ෂවරයෙකු වන කීර්තීෂ්වරන් රචනා කර...
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kantara: A Legend Chapter-1
2022 අවුරුද්දේ මුළු ලෝකයම වගේ කතා කරපු, කන්නඩ සිනමාවෙන් ආපු විශිෂ්ට නිර්මාණයක් තමයි "කාන්තාරා". ඒ චිත්රපටය බලපු හැමෝටම ඒකෙ තිබුණු අභිරහස,...
Baaghi 4 (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Baaghi 4 (2025) Sinhala Subtitle
ඔන්න එහෙනම් කවුරුත් දන්න කියන භාගි ෆිල්ම් සීරීස් එකේ 04 චිත්රපටය තමයි අද අරගෙන ආවේ,
Baaghi කතාව මතකද?
මේ හතරවෙනි එක ගැන...
Mirai (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mirai (2025) Sinhala Subtitle
ඔන්න ඉතින් fantasy action adventure චිත්රපටි වලට කැමති අයට,අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්රපටියක් අරගෙන ආවා, ඔයාලට මතක ඇතිනේ ශ්රී ලංකාවෙත් පහුගිය...
Param Sundari (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Param Sundari (2025) Sinhala Subtitle
පරම් සුන්දරී: ඇප් එකකින් හමුවන ආදරය සහ සංස්කෘතීන් දෙකක සුන්දර ගැටුම!
ඔයාගෙ ජීවිතයට ගැළපෙනම කෙනා, ඔයාගෙ "Soulmate" ව, දුරකථන ඇප් එකකින්...
Madharaasi (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Madharaasi (2025) Sinhala Subtitle
"තුප්පාක්කි", "කත්ති" වගේ සුපිරි බ්ලොක්බස්ටර් චිත්රපට අධ්යක්ෂණය කරපු ඒ. ආර්. මුරුගදෝස් එක්ක ජනප්රිය නළු සිවකාර්තිකේයන් එකතු වුණාම මොන වගේ නිර්මාණයක් බිහිවෙයිද?...
Saiyaara (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Saiyaara (2025) Sinhala Subtitle
මෝහිත් සූරි කියන්නේ බොලිවුඩයේ ආදර කතා වලට, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් ආදර කතා වලට, අලුත් ජීවයක් දුන්න අධ්යක්ෂකවරයෙක්. "Aashiqui 2", "Ek...
Saaree (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Saaree (2025) Sinhala Subtitle
අද මේ අරන් ආවේ මිට සති කිහිපයකට කලින් නිකුත් උන චිත්රපටියක්. මේක රාම්ගෝපාල් වර්මා විසින් ලියන ලද ගිරි ක්රිෂ්නා කමල් විසින්...
Sitaare Zameen Par (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sitaare Zameen Par (2025) Sinhala Subtitle
චිත්රපටිය ඇවිල්ලා නම් සතියක් විතර උනත් මේක අපේ සිනමා ගොන්නේ තියෙන්නම ඕනි චිත්රපටියක් නිසා ටිකක් පමා උනත් උපසිරැසි කරලා...
Housefull 5B (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Housefull 5B (2025) Sinhala Subtitle
Housefull 5 (2025) Sinhala Subtitle
මං කලින් කිව්වානේ හවුස් ෆුල් චිත්රපටියේ කතා දෙකක් නිකුත් උනා කියලා... කලින් චිත්රපටියට වඩා වෙනස් අවසානයන්...



















