Poseidon (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙම චිත්රපටයේ ප්රධාන චරිතයට පණපොවන්නේ සුප්රකට නළු Josh Lucas විසින්.ඒ වගේම Kurt Russell, Jacinda Barrett, Richard Dreyfuss යන අය විසින් සෙසු චරිත නිරූපණය කරනවා.කථාව...
Chi La Sow (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැරෙන හැරෙන අතින් "කසාදෙ කවද්ද, කසාදෙ කවද්ද" කියල අහන වටපිටාවක්. ගෙදරට පය තිබ්බ ගමන් මනාලියන් ගැන දොඩවන දෙමාපිය දෙපළක්. මේ සේරම මැද්දෙ අවුරුදු 5ක්...
Kalavaadiya Pozhuthugal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ගෙදරට වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් වෙනසකටත් එක්ක මං මේ ගමන දෙමළ චිත්රපටියක් ගෙනාවා. මේක ටිකක් පරණයි හැබැයි කවුරුවත් උපසිරැසි ලබා දීලා නෑ. මේ...
Kho Kho (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් පින්න කඩන් ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන තමයි මම ආවේ.මේක නමින් "ක්හෝ- ක්හෝ". ඒ කියන්නෙ ක්රීඩාවක්. මලයාලම් සිනමාවේ කැපී පෙනෙනනිළියක් වන Rajisha Vijayan...
Those Who Wish Me Dead (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Those Who Wish Me Dead (2021) ඇමරිකාවේ හොලිවුඩයේ නිෂ්පාදනය කෙරුණු අළුත්ම චිත්රපටියක්. හොඳ ත්රාසජනක කතා තේමාවක් අරගෙන නිපදවුනු මේ චිත්රපටියට ඇත්ත දර්ශණ පවා ඇතුලත්...
Mission Possible (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mission Possible (2021) ලස්සන කොරියානු රහස් පරීක්ෂක කතාවක්. ලංකාවේ ගොඩාක් කොරියන් පිස්සෝ පිස්සියෝ ඉන්නවානේ. එයාලාට ආසාවෙන් බලන්න පුළුවන්, ප්රහසනාත්මක රහස් පරීක්ෂක කතාවක් මේක. මේ...
Nizhal (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මං අරන් ආවෙ අළුතින්ම ආපු හැමෝම බලාගෙන හිටිය මලයාලම් චිත්රපටියක උපසිරසියත් එක්කයි.චිත්රපටියේ නම Nizhal 2021(සෙවණැල්ල). Mystery/thriller ගණයට ආසකරන අයට එකම හුස්මට කිසිම කම්මැලිකමක්...
Check (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ කවුරුත් ආශාවෙන් එනකම් බලාගෙන හිටිය තෙලෙගු චිත්රපටියක්..LIE,Bheeshma, Chal Mohan Ranga,Heart Attack වගේ චිත්රපටි වලින් දැකගන්න ලැබුනා නිතිනේ අලුත්ම චිත්රපටිය...
Radhe (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කාලෙකට පස්සේ හින්දි ච්ත්රපටියක් අරගෙන තමයි ඔයාල හම්බවෙන්න එන්නේ..හැමෝම හිතාගෙන හිටියේ සල්මන් කාන්ගේ ෆිල්ම් එකක් හෝල් එකේ ඇරෙන්න කෙලින්ම OTT මාධයයකින් දැකගන්න...
Theethum Nandrum (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් අදත් වෙනදා වගේම පට්ට කතාවක් තියෙන කම්මැලි නැතුව බලන්න පුලුවන් සුපිරිම චිත්රපටයක් ගෙනවා , Theethum Nandrum වන මෙම චිත්රපටය Thriller/Drama ඝනයට අයත් වන...



















