Commando 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේකත් අරන් එන්න පරක්කු උනා හරියටම දවස් 8ක් විතරම පමා වුනා මොනා කරන්නද අපි කෙලින් කටින් ඉන්නත් එපැයි සබක් කරන්නත්... කොහොම හරි ඔයා Commando...
A Dog’s Purpose (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Hachi: A Dog's Tale මේ චිත්රපටිය නොබලා ඇත්තේ කියෙන් කිදෙනාද? ඔබ ඇත්තටම බව්වන්ට ආදරෙයි නම් අනිවාර්යෙන් අර කිව්ව චිත්රපටිය නරඔලා ඇති. ඒ චිත්රපටිය හදපු...
Railroad Tigers (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජැකී චැන්" කියන්නේ වයසට ගියත් තවමත් තරුණව ඉන්න මනුස්සයෙක් නොවැ..වැඩේ ඩිංගිත්තක් විතර පරක්කු වුණා ඕන්..හැබැයි වැඩේ කොරගෙන ආව ඉතිං අපේ "Zoom" හිතවතුන් වෙනුවෙන්..ගිය අවුරුද්දේ...
Dora (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Horror,Thriller,Fantasy යටතේ වර්ග කරන්න පුලුවන් චිත්රපටයක් එක්ක තමයි අද මං ආවේ.Nayanthara,Harish Uthaman,Thambi Ramayya ප්රධාන චරිත නිරූපණය කරන මෙහි අධ්යක්ෂණය Doss Ramasamy විසින් වන අතර...
Kaabil (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කවුරුත් මඟ බලාගෙන හිටපු චිත්රපටියක් තමයි අරන් ආවේ. මේකත් රිලිස් වෙලා සැහෙන කාලයක් ගියා හොද පිටපතක් එන්න. ඒ අතරේ ටිවි එකේ කැම්කොපියත්...
The Guardians (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටික කාලයකට පස්සේ හොලිවුඩ් නොවන සලරුවක් අරගෙන එන්නේ...මේක හොඳ කොපියක් නිකුත් වෙලා වැඩි දවසක් වෙන්නේ නැහැ...වැඩි කතා නැතුව කතාව පැත්තට යමුකෝ...මේක රුසියානු නිෂ්පාදනයක්......
Hyper (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ zoom රසිකයන්ට සුපිරි තෙලෙගු චිත්රපටියක් තමයි අරන් ආවේ,Akhil චිත්රපටියෙන් පස්සේ මම උපසිරැසි ගැන්වීම් කරපු චිත්රපටිය තමයි මේක,,තෙලෙගු චිත්රපටි රසිකයන් නම්...
Ezra (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම හැමෝටම සුබ නව වසරක් වේවා කියල පතනවා අපේ සුම් යාළුවො හැමෝටම.අද මම ගෙනාවේ මටත් අලුත් අත්දැකීමක් වුන සිනමාපටයක්. මෙතක් කල් supernatural ඝනයේ උපසිරසියක්...
Aftermath (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුත් අවුරුද්ද සමරන්න ඔන්න තව චිත්රපටයක් අරන් ආවා. ‘‘ලෙජන්ඩ්‘‘ කෙනෙක්ගේ. ආනල්ඩ් ශ්වාස්නෙගර්ගේ පසුගිය අප්රේල් 7 වැනිදා තිරගතවීම ආරම්භකරපු ආෆ්ටමැත් චිත්රපටය. ඔවු මේ මාසේ තමයි...
Raees (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2010න් පටන් ගත්ත උපසිරැසි ගමනේ අද වෙනකොට සත්වැනි අවුරුද්දයි මේ ගත වෙන්නේ. එහෙම ගත වෙන කාලේ අතර තුර තමයි මේ 250 වැනි උපසිරැසිය අරන්...



















