Pinocchio (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Pinocchio කියන්නේ හැමෝම දන්න කතාවක්. මේ වෙනකොටත් පිනෝකියෝගේ කතාව චිත්රපටි කිහිපයකටම පාදක කරගෙන තියෙනවා. ඒත්, 2022 අවුරුද්දේත් පිනෝකියෝගේ කතාව පදනම් කරගෙන චිත්රපටි දෙකක්ම එලි...
Emily the Criminal (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් ඔයාලට. මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 22 වෙනිදා ආපු උණු උණු චිත්රපටයක් තමයි අද අපි ඔයාලට අරන් ආවේ. Crime/Thriller ගණයට අයිති මේ චිත්රපටයට...
Hell or High Water (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් සියලු දෙනාටම. අමාරු කාලෙක පීඩාවෙන් ඉන්න ඔයාට පොඩි හරි සතුටක් දෙන්න හිතාගෙන, කාලෙකට පස්සේ සූම් එකේ අයත් එක්ක උපසිරැසියක් අරන් එන්න හිතුනා.
අද...
Day Shift (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ත්රාසජනක වැම්පයර් චිත්රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ Day Shift (2022) චිත්රපටිය. වැම්පයර් කතා සමහර අවස්ථා වලදී කම්මැලි වුනත්, මේ චිත්රපටිය දිගටම ආකර්ශණීය විදියට...
Top Gun Maverick (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම අරගෙන ආවේ, ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙම ජනප්රිය වෙච්ච චිත්රපටියක දෙවෙනි දිග හැරුම. මේ තමයි Top Gun: Maverick චිත්රපටිය. මේකේ පළවෙනි චිත්රපටිය 1986...
Luck (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මගේ දෙවනි උපසිරැසි නිර්මාණය.ඉතින් මේකත් මේ අවුරුද්දෙ නිකුත් උන හොඳ ඇනිමේශන් චිත්රපටයක්. කතාව ගැන මතක් කරොත්,
සෑම් කියල කියන්නෙ ගොඩක්...
Lightyear (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මම 2022 අවුරුද්දේ නිකුත්කෙරුණු තවත් animation චිත්රපටියක උපසිරැසි අරගෙන ආවා. මේ Lightyear (2022) චිත්රපටිය. විද්යාත්මක පසුබිමක ඉඳගෙන, අභ්යවකාශ චාරිකාවක් ගැන කියවෙන කතාවක් මේ....
Paws Fury The Legend of Hank (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි ඉතිං කොහොම ද? මේ ඇවිල්ල මගේ පළමුවන උපසිරැසි නිර්මාණය.ඉතිං ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතිං ඔන්න මගේ පළමුවන උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවෙ,මේ...
Minions The Rise Of Gru (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2022 අවුරුද්දේ තිරගත වුණු තවත් ලස්සන animation චිත්රපටියක උපසිරැසි අරගෙන අද ආවේ. මේක Minions: The Rise of Gru චිත්රපටිය. Despicable Me චිත්රපටි මාලාවේ පස්වන...
Prey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි යාළුවනේ.. ඔන්න අද ආයෙම ආවා තවත් උපසිරැසියක් අරන්. මේක ඉතිං ලෝකවාසී සියළු දෙනා බොහෝ
උනන්දුවෙන් එනකම් හිටපු එකක්. ඒ තමයි ප්රෙඩේටර් චිත්රපට මාලාමේ නවතම්ද්...



















