99 Songs (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආදරය පිරුණු ගිතමය පැය දෙකක සිනමා අත්දැකීමක් අරගෙන තමයි අද ඔයාල හමබ්වෙන්න ආවෙ,ඉතින් හින්දි සිනමාවෙන් ගොඩ කාලෙකට පස්සේ නිකුත් උන ලස්සනම ගීතමය ෆිල්ම් එකක්...
Radhe (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කාලෙකට පස්සේ හින්දි ච්ත්රපටියක් අරගෙන තමයි ඔයාල හම්බවෙන්න එන්නේ..හැමෝම හිතාගෙන හිටියේ සල්මන් කාන්ගේ ෆිල්ම් එකක් හෝල් එකේ ඇරෙන්න කෙලින්ම OTT මාධයයකින් දැකගන්න...
Mumbai Saga (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පෘතුගීසින් ...
මේ නගරේට නම තිබ්බා බොම්බයි කියල,
ඊට පස්සේ උන්..ඒක නිකන්ම ඒක ඉoග්‍රීසින්ට දුන්නා
තාත්තගේ බූදලයක් කියල හිතාගෙන ඉන්නවද?..
ඊට පස්සෙ ඉoග්‍රීසින් මේ නගරෙට නම තිබ්බා බොම්බේ...
Saina (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
බැඩ්මින්ටන් වලින් ඉන්දියාවේ නම ජාත්‍යයන්තර තලයට ගෙන ගිය ක්‍රීඩිකාවක් ඉන්නවා,ඇය තමයි සයිනා නේවාල්බැ ඩ්මින්ටන් වලින් ,ඉන්දියාව වෙනුවෙන් පලවෙනි ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහනය කරේ ඇයයි..මේ වෙද්දි...
Roohi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුඩියා පේරී කියන්නේ නපුරු මායාකාරියක්,ඉතින් මේ මායාකාරි ආවේශ වෙන්නේ අලුතෙන්ම බදින්න ඉන්න ගැහෑණු ලමයින්ගේ සිරුරට,එහෙම ආවේශ වෙන මේ මායාකාරිගේ එකම ආශාව තමයි කසාදයක් කරගන්න...
Madam Chief Minister (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස් වල වැඩිදෙයන්ම දේශපාලනය ගැනනේ ලංකාවෙත් කතා වෙන්නේ...ඒ හා සමාන දේශපාලන චිත්‍රපටියක් තමයි මේ අද අරන් එන්නේ.. මේක නිර්මාණය කරලා තියෙන්නේ නම් 2019...
Indoo Ki Jawani (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් ඔයාලට අරගෙන ආවේ ලස්සනම හින්දි චිත්‍රපටියක්,මේ චිත්‍රපටිය නිකුත් වෙලා ටික දවසක් උනත් ඊයෙ තමයි හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ.. ඉතින් ඔන්න ආපු ගමන්ම...
The Girl on the Train (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තමන්ගේ අතීත ජීවිතේ මතකයන් අලුත් කරගන්න හැමදාම දුමිරියේ ගමන් ගන්නා මීරාට.. ඒ අසල ජීවත් වෙන නුස්‍රත්ව දැකගන්න ලැබෙනවා.. මීරා හැමදාම තමන්ගේ අතීතය ගැන මවාගන්නේ...
AK vs AK (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රියැලිටි ෆිල්ම් කියන මාතෘකාව ලෝක සිනමාවෙ බිහි වෙන්නෙ 1966 තරම් ඈතයුගයේ.. නමුත් වාර්තාමය චිත්‍රපට වලින් එහාට මේ රියැලිටි සිනමාව යන්නෙ මෑත යුගයෙ. කොටින්ම කියනවා...
Lahore Confidential (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Crime, Drama, Thriller ගනයට අයත් වෙන අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නේ..ඉතින් චිත්‍රපටිය තමයි Lahore Confidential...පෙබරවාරි 04 නිදා නිකුත් උන...



















