Coolie No.1 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම බලාගෙන හිටිය හින්දි චිත්‍රපටියක්...චිත්‍රපටිය තමයිVarun Dhawan සහ Sara Ali Khan ප්‍රධාන චරිත නිරූපනය කරන Coolie No. 1..ඉතින් හැමෝම...
Durgamati The Myth (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ..2020 දෙසැම්බර් 11 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Durgamati: The Myth,.. Horror, Thriller ගනයට අයත් වෙන...
Torbaaz (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මතකයිද,එක පාරක් ශ්‍රී ලංකාවත් පරාද කෙරුවේ,ශ්‍රී ලංකාව වගේම ගොඩක් ක්‍රිකට් ලෝකේ රජ කරපු කණ්ඩායම් එහෙම පරාද කෙරුවේ..එහෙම නැගී එන කණ්ඩායමක් උන...
Fired (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆිල්ම් එක ගැන කියනවා නම් සත්‍ය සිදුවිමක් අලලා මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙනවා... ඒ වගේම මේ චිත්‍රපටිය ඉන්දියාවේ තිරගත කරන්න අවසරය ලැබුනේ නැහැ... ඉතින්...
Vaah Life Ho Toh Aisi (2005) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එන්නකො ඔයාලට කතාවක් කියන්නම්. ටික කාලෙකට කලින් මුම්බායි වල එක පරන මන්දිරයක් තිබුණා."භසේරා" කියලා.එහේ ජීවත් වුනේ, අත්තම්මා, සුනිල්,සුනීතා,අංජලී..තව ළමයි රොත්තකුයි. තව එයාලගෙ "ආදි මාමයි"..මෙච්චර...
Ludo (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න යාලුවනේ අද ඔයාලට අරගෙන එන්නේ අලුතින්ම ආපු හින්දි ෆිලුමක්.. මේක මගේ තුන්වෙනි සබ් එක...නොවැම්බර් 12 තමා මේක නෙට්ෆිලික්ස් හරහා අන්තර්ජාලයට නිකුත් කරේ මේක...
Laxmii (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ කවුරුත් බලාගෙනම හිටපු හින්දි චිත්‍රපටියක්..දැන් හින්දි චිත්‍රපටි එන්නෙත් කලාතුරකින් නිසා මේක ඔයාලට රස විදින්න පුලුවන් වෙයි...ඉතින් අද මෙහෙම අරගෙන...
Kaali Khuhi (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kaali Khuhi නැත්නම් "කළු ළිද" යනුවෙන් අර්ථ දැක්වෙන, දින කිහිපයකට කලින් නිකුත් වුණු හින්දි චිත්‍රපටයක් තමයි මේ..ඒ වගේම මේ චිත්‍රපටය Horror/mystery කියන කාණ්ඩයට තමයි...
Love Ka Panga (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරගෙන ආවේ අලුත්ම ආදර කතාවක් ඇත්තටම මේක කතාමාලාවක් මේක විනාඩි 15 ගානේ කොටස් 6කට ආව කතාමාලාවක්.. හැබැයි කලින් මේක ෆිල්ම් එකක්.. ඒක...
Ginny Weds Sunny (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද හැමෝටම ගින්නිගෙයි,සනීගෙයි ලස්සන ආදර කතාව තමයි අරගෙන ආවේ,ආදර කතා වලට කැමති ඔයාලට හොදට හිනාවෙවීම රසවිදින්න පුලුවන් චිත්‍රපටියක් තමයි Ginny Weds Sunny...



















