Marjaavaan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Riteish Deshmukh,Sidharth Malhotra,Tara Sutaria,Rakul Preet Singh,රoගනයෙන් දායක උන,2019 නොවැම්බර් 15 නිකුත් උන ලස්සන චිත්‍රපටියකට තමයි අද උපැසිරසි අරගෙන ආවේ,චිත්‍රපටිය තමයි Marjaavaan..ඇත්තම මේ චිත්‍රපටිය සoගීතමය චිත්‍රපටියක් කියලත් කියන්න පුලුවන්,ඔයාල Ek Villain බලල...
Ghost Stories (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ Netflix විසින් නිකුත් කරපු හින්දි චිත්‍රපටියක්.2020 ජනවාරි 01 දා තමයි මේක Netflix ලා මුදාහරින්නෙ,ඉතින් හොල්මන් චිත්‍රපටි බලන්න කැමති අයටනම් මේක හොද චිත්‍රපටියක් වෙයි,මේක එක චිත්‍රපටියක් උනාට මේක...
Housefull 4 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ගොඩ දෙනෙක් බලාගෙන හිටපු තවත් චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,Golmaal චිත්‍රපටි මාලාව Dhamaal චිත්‍රපටි මාලාව වගේ බොලිවුඩ් වල Comady ඝනයට අයත් වෙන තවත් චිත්‍රපටි මාලවක් තමයි Housefull කියන්නේ,ඉතින් Housefull චිත්‍රපටි මාලවේ...
The Zoya Factor (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔබත් ක්‍රිකට් ෆෑන් කෙනෙක්ද? එකක් මග නොහැර ක්‍රිකට් තරඟ නරඹන ක්‍රිකට් පිස්සෙක්ද? එහෙනම් ඔබට ක්‍රිකට් තරඟයක් ජයගන්න කණ්ඩායමක් දරණ වෙහෙස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. ඔවුන් කණ්ඩායමක් හැටියට සහ...
Laal Kaptaan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...
Line of Descent (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Rohit Karn Batra අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටිය ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කිරිමට නිශ්පාදනය කරපු චිත්‍රපටියක්.. නොවැම්බර් 15 වැනිදා මේ චිත්‍රපටිය එලෙස මුදා හැරියා..Ronit Roy,Brendan Fraser,Abhay Deol,Neeraj Kabi මෙහි ප්‍රධාන...
War (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වේලි වේලි තිබ්බ බොලිවුඩයට Yash Raj Films වෙතින් සුපිරි චිත්‍රපටියක් නිකුත් කරනවා 2019 ඔක්තෝබර් 2, චිත්‍රපටිය තමයි WAR.ඉතින් මේ චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිවොත් මේ වන විට 2019 වර්ෂයේ ආදායම් අතින් පලමු ස්ථානයට එන්න සමත්...
Pranaam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔබ Shaitan (2011), Table No. 21 (2013), Samrat & Co. (2014), Fever (2016) වැනි චිත්‍රපට නැරඹු අයෙක් නම් රජීව් කන්දෙල්වාල් කියන නම නුපුරුදු වෙන්න විදියක් නෑ. ඒ හැම චිත්‍රපටයකදිම...
Prassthanam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස් වල ලංකාවේ ඡන්ද උනුසුම තිබ්බානේ ඇති තරමටම.. ගොඩක් අය අලුත් ජනාධිපති කෙනෙක් අඟමැති කෙනෙක් පත් උනාම කිව්ව දේ තමයි පුතාලා තාත්තාලාගේ දේශපාලන ජිවිතය අවුල්ක රන්නේ නැති තරමටම...
The Past (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න හොල්මන් චිත්‍රපටි ප්‍රිය කරන අය වෙනුවෙන් තමයි අද මේ චිත්‍රපටිය අරන් ආවේ... මේ චිත්‍රපටියේ චරිත වලට නම් ඉන්නේ නිතර අපි හින්දි සිනමාවේ නම් දැකලා පුරුදු අය නෙමෙයි.. හැබැයි...