Amavas (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් Horror, Thriller චිත්‍රපටි වලට ආස කරන ඔයාල වෙනුවෙන් අද අරගෙන එන්නෙ 2019 පෙබරවාරි 8 නිකුත් වෙච්ච Amavas හින්දි චිත්‍රපටිය
කරන් අජ්මේර සහ අහානා කියන්නෙ...
Notebook (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ ඇත්තටම හිත නිවන කවියක්,හිතට සහනයක් දෙන භාවනාවක් තැන් දෙක තුනක පපුව හිරකරන්න සමත්වුණත් මේක හිත නිවන කවියක්..
මනෝජ් කුමාර් ඇතුළු කණ්ඩායමේ සිනමාකරණය ඔබව කාශ්මීරයේ...
Junglee (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ අද උදේ පාන්දරම පිටපත් නිකුත් උන අලුත්ම චිත්‍රපටියක්... මේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය නැරබුවාට පස්සේ ගොඩක් අය මේ චිත්‍රපටිය එනකම් මඟ...
Badla (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ උපසිරැසිය ඉක්මනින්ම ඔබට දෙන්න බලාපොරොත්තුවෙන් හිටියත් ගිය ඉරිදා දිනයේදී සිදු වුනු ඒ අවාසනාවන්ත සිදුවීමත් එක්ක වැඩේ කල් ගියා. සතියක විතර ප්‍රමාදයකින් පසුව තමයි...
Lupt (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හර්ෂ් කියන්නේ හොද සාර්ථක ව්‍යාපාරිකයෙක්... ඔහුගේ ව්‍යාපාරිය සාර්ථකත්වය වෙනුවෙන් ඔහු නොකරන දෙයක් නෑ,ඒත් එක පාරටම එයාට එක එක මිනිස්සු මැවිලා පේන්න පටන් ගන්නවා,ඒ අය...
Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපේ නාට්‍යයේ කතාව තමයි
අලුත් පරම්පරාවේ ආදර කතාවක්
දෙන්නෙක් කසාදෙකදී හමබ්වෙනවා
එයාලට ආදරයක් ඇති වෙනවා
ඒත් මුළු ලෝකෙම එයාලට විරුද්ධයි,
හරියට අද කාලේ වෙනව වගේ
ඒත් අන්තිමේදී ඔක්කොම හරියනව
එයාලගේ ආදරේ...
Total Dhamaal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් අලුතින්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ.... Dhamaal චිත්‍රපටි මාලාවේ තුන්වැන්න තමයි මේ... කලින් චිත්‍රපටි නැරබුවේ නැහැ කියලා නම්...
Manikarnika The Queen Of Jhansi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතිහාස කතන්දරයන් සඳහා වන ඉල්ලුම, ඒ සඳහා වන ප්‍රේක්ෂක උනන්දුව සහ ඒවායින් මැවෙන කලාත්මක රසය, යුගයෙන් යුගයට නැවුම් වෙමින් පවතින සිනමා ක්ෂේත්‍රය තුළ තවමත්...
Simmba (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරගෙන ආවේ හින්දි චිත්‍රපටි වලට ආදරේ කරන රසිකයන් බලාගෙනම හිටපු චිත්‍රපටියක් රන්වීර් සිං සහ සාරා අලි කාන් ප්‍රධාන චරිතයෙන් හැඩ උන Simmba......
Kedarnath (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 වසරේ දෙසැම්බර් මස 7 වැනිදා තිරඟත විම ආරම්භ කරපු ඉතාමත් ලස්සන චිත්‍රපටියක් තමයි අද ඔයාලා වෙනුවෙන් මේ අරන් ආවේ. Kai Po Che,Fitoor වැනි...



















