Behance
Facebook
Twitter
Vimeo
VKontakte
චිත්‍රපට
ඉංග්‍රීසි
හින්දි
ඇනිමේෂන්
තෙළිඟු
දමිළ
මලයාලම්
කන්නඩ
කොරියන්
වෙනත් භාෂා
රූපවාහිනි කථාමාලා
English TV
Hindi TV
Tamil & Telugu TV
කොරියන් කතාමාලා
චිත්‍රපටි වර්ග
අපරාධ
ආදරකතා
කොමඩි
ක්‍රියාදාම
ත්‍රාසජනක
නාට්‍යමය
වැඩිහිටියන්ට +18
විද්‍යාප්‍රබන්ධ
හොල්මන්
ළමයින්ට
Contact Us
DMCA
Search
Facebook
Instagram
Twitter
චිත්‍රපට
ඉංග්‍රීසි
හින්දි
ඇනිමේෂන්
තෙළිඟු
දමිළ
මලයාලම්
කන්නඩ
කොරියන්
වෙනත් භාෂා
රූපවාහිනි කථාමාලා
All
English TV
Hindi TV
Tamil & Telugu TV
කොරියන් කතාමාලා
MobLand S01 (2026)...
MobLand S01 (2025) Sinhala Subtitle ඔන්න එහෙනම් අවුරුද්දකට...
Citadel : S02...
Citadel : S02 Last Episode Sinhala Subtitle ඔන්න...
Citadel : S02...
Citadel : S02 E06 Sinhala Subtitle ඔන්න එහෙනම්...
Citadel : S02...
Citadel : S02 E05 Sinhala Subtitle ඔන්න එහෙනම්...
චිත්‍රපටි වර්ග
අපරාධ
ආදරකතා
කොමඩි
ක්‍රියාදාම
ත්‍රාසජනක
නාට්‍යමය
වැඩිහිටියන්ට +18
විද්‍යාප්‍රබන්ධ
හොල්මන්
ළමයින්ට
Contact Us
DMCA
Search
Animation
Chinese
English
Hindi
Kannada
Korean
Malayalam
Others
Tamil
Telugu
Films
The Cure (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇක්ෂන් පැත්තට බර කෙටි චිත්‍රපටියක් තමයි මං ඔයාලට අද අරගෙන ආවේ. මේ චිත්‍රපටිය මිනිත්තු 35ක් පුරාවට ඇසිපිය නොහෙලා එක දිගට බලන්න පුළුවන් කියලා විශ්වාසෙන්ම කියනවා. මේ චිත්‍රපටිය 6.5/10 IMDb අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම...
December 15, 2020
Durgamati The Myth (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ..2020 දෙසැම්බර් 11 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Durgamati: The Myth,.. Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය 2018 Anushka Shetty රගපැ Bhaagamathie දමිල චිත්‍රපටියේ හින්දි...
December 14, 2020
Let Him Go (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Let Him Go (2020) දරුවෙකුට තියෙන ආදරේ ගැන කියවෙන ලස්සන කතාවක්. මම ගොඩාක් drama වර්ගයේ කතා වලට කැමති නැති වුනත්, මේක එක දිගටම බලාගෙන යන්න පුළුවන්, ලස්සන කතා තේමාවක්. ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච නවකතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය...
December 14, 2020
Torbaaz (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මතකයිද,එක පාරක් ශ්‍රී ලංකාවත් පරාද කෙරුවේ,ශ්‍රී ලංකාව වගේම ගොඩක් ක්‍රිකට් ලෝකේ රජ කරපු කණ්ඩායම් එහෙම පරාද කෙරුවේ..එහෙම නැගී එන කණ්ඩායමක් උන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතා එහෙම තිබ්බට,ඇෆ්ගනිස්තානය කියන්නේ ලොකුවට කලබල ඇතිවෙන...
December 13, 2020
Monsters of Man (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වන විටත් 200 කට අධික කොම්පැණි විවිධ මට්ටමේ කෘතීම බුද්ධියන් ගෙන් අනූන රොබෝලව නිර්මාණය කරනව. හැමෝම හදන්නේ හමුදාවන්ගෙන් ලාභ උපයන්න ඕක තමයි මේ කතාවෙ හරය, හරි දැන් මේ කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්, 😲😲😲...
December 12, 2020
Fired (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆිල්ම් එක ගැන කියනවා නම් සත්‍ය සිදුවිමක් අලලා මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙනවා... ඒ වගේම මේ චිත්‍රපටිය ඉන්දියාවේ තිරගත කරන්න අවසරය ලැබුනේ නැහැ... ඉතින් මේය තිරගත උනේ නැහැ... කෙලින්ම වෙබ් එකට තමයි මුදාහැරුනේ... මේ...
December 10, 2020
Girl (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
GIRL (2020) හරිම වෙනස් විදියේ කතාවක්. හොඳ තත්වයේ නිෂ්පාදිත චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. එක දිගට ගලාගෙන යන කතා තේමාවක් වීම නිසා, මේක ජනප්‍රිය වෙයි කියලා විශ්වාසයි. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chad Faust විසින්. තිර රචනයත්...
December 10, 2020
Honest Thief (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ පාර ගෙනාවේ Action, Crime, Drama කැටගරි එකෙ චිත්‍රපටියක්, 99 min පුරා දිවෙන මේ කතාවට රංගනයෙන් දායක වෙන්නෙ අපි හැමෝම දන්න නලුවෙක්, ඒ තමයි Liam Neeson එහෙම කීවට දන්නෙ නෑනේ Taken 1,2,3 නැත්තම් Cold...
December 9, 2020
Freaky (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Freaky තවත් අත්භූත මිනිමැරුම් කතාවක්. මේ අවුරුද්දේ ගොඩාක් මේ වගේ චිත්‍රපටි එලි දැක්වුවා. හැබැයි වාසනාවකට වගේ ඒවා ඒකිනෙකට වෙනස් තේමාවන් තියෙන්නේ. මේකත් කලින් චීන චිත්‍රපටියක දැකලා තිබ්බ තේමාවක්. ඒත් කොපි කරලා නෑ. හොඳට කරලා...
December 7, 2020
Vaah Life Ho Toh Aisi (2005) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එන්නකො ඔයාලට කතාවක් කියන්නම්. ටික කාලෙකට කලින් මුම්බායි වල එක පරන මන්දිරයක් තිබුණා."භසේරා" කියලා.එහේ ජීවත් වුනේ, අත්තම්මා, සුනිල්,සුනීතා,අංජලී..තව ළමයි රොත්තකුයි. තව එයාලගෙ "ආදි මාමයි"..මෙච්චර ළමයි රොත්තක් කොහෙන්ද කියනවනම් මෙහෙමයි. ආදිගෙ ලොකු අයියායි නෑණයි ගුවන්...
December 7, 2020
1
...
106
107
108
...
206
Page 107 of 206
Latest articles
Films
Awarapan 2 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 26, 2026
Films
Lust Stories 3 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 22, 2026
Films
Vishwanath and Sons (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 14, 2026
Films
Dhamaal 4 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 12, 2026
Films
I’m Game (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 11, 2026
Films
DC (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 5, 2026
Films
Welcome To The Jungle (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 3, 2026
Films
Toxic (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 1, 2026