Films

13 Aam Number Veedu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න එහෙනම් අද අරගෙන එන්නේ සුපිරිම Horror, Thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක්..  2020 නොවැම්බර් 26 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 6.7ක් අරගන්න සමත්වෙලා තියෙනවා,පැය 1 විනාඩි 45ක් දිවෙන මේ චිත්‍රපටිය ඔයාට කිසිම මොහොතක කම්මැලි කමක්නම්...

The Call (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

NETFLIX විසින් නිකුත් කරපු අලුත්ම කොරියානු චිත්‍රපටය තමා අද මේ විදිහට ගෙන එන්නෙ. මේකත් තියටර්ස්වලට දෙන්න හිටපු චිත්‍රපටයක්. ඒත් කොරෝනා නිසා දෙන්න බැරිවුන නිසා තමයි මේ විදිහට නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් කරන්න තීරනය වුනේ. Lee...

බිස්කුත් (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

සන්තනම් කිව්වාම දමිල චිත්‍රපටි නරබන කේන්ක්නම් නොදන්න විදියක් නෑ,ඉස්සර දමිල චිත්‍රපටියක් ගත්තොත් සන්තනම් නැති චිත්‍රපටියක් හොයන්න නැති තරම් ,ඉතින් විහිළු කාරයගේ චරිතයෙන් අයින් වෙලා මෑතකදී ඉදන් අපිට ඔහුව දැකගන්න පුලුවන් වෙනවා වීරයගේ චරිතෙන්...ඒ අතරින්...

Andhaghaaram (2020) Subtitle (සිංහල උපසිරැසි)

විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ  පාවිච්චි කරන එකක්නම් නෙවෙයි,ගොඩක්ම පරණ තාලේ ෆෝන්...

Cold Pursuit (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

තාමත් හොඳ මට්ටමක ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියාගෙන ඉන්න චිත්‍රපටියක්. එක දිගට සිදුවීම් ගලාගෙන යන විදියට නිර්මාණය කර තිබීම නිසා මේකට වැඩි ආකර්ෂණයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මැර කණ්ඩායම් ගැන, ඔවුනට සිදුවන වැරදිම් ගැන, මේකෙදී හොඳට...

Run (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මේ වසරේ නිකුත් වුන තවත් සුපිරිම Thrilling movie එකක් තමා අද මේ විදිහට අරගෙන එන්නෙ. Thriller/Mystery ගනයට අයත් වෙන මෙය මැයි 14 limited release කරත් November 21 තමා hulu හරහා web පිටපත නිකුත් වෙන්නෙ....

No Escape (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

No Escape (Follow Me) (2020) ගොඩාක් ආතතියක් තියෙන චිත්‍රපටියක්. SAW චිත්‍රපටි පෙලේ වගේ, හිර කාමරයක අත්දැකීමක් තමයි මේකේ තියෙන්නේ. ඉතිං වද දීම්, කපන කොටන එවා මේකේ තියෙනවා. හැබැයි කතාව හිතාගන්න බැරි තරම් ලස්සනයි. ගිය සැප්තැම්බරයේ...

Mookuthi Amman (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මේ චිත්‍රපටය Fantasy Comedy වර්ගයේ දමිළ චිත්‍රපටයක්. RJ Balaji තමයි මෙහි තිර රචනය අධ්‍යක්ෂනය වගේම රඟපෑම යන සියල්ලම කරන්නෙ. ඇත්තටම RJ Balaji කියන්නෙ කට නිසා ගොඩ ගියපු දක්ශයෙක්.😂 ඔහු දක්ශ ගුවන් විදුලි නිවේදකයෙක් වගේම...

Heroic losers (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මේ චිත්‍රපටිය 'Eduardo Sacheri' ලියපු "The Night of the Heroic Losers" නවකතාව පාදක කරගනිමින් බිහිවූවකි. තිර රචනය ලියන්නටද ඔහු දායක වෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුපිරි නළු 'Ricardo Darin'. IMDb7.3 ක අගයක් තියෙන මේ...

Patra Vaitha Nerupondru (2020) Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් අද අරගෙන ආවේ  Action, Crime, Thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක් චිත්‍රපටිය තමයි Patra Vaitha Nerupondru..මේකේ ඉන්න චරිතනම් අපිට හුරුපුරුදු නෑ,ඒත් කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් වෙයි ඔයාලට... කොල්ලො දෙන්නෙක් කිසියම් දෙයක් හොරකම් කරන්න...

Latest articles