Films

Ludo (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න යාලුවනේ අද ඔයාලට අරගෙන එන්නේ අලුතින්ම ආපු හින්දි ෆිලුමක්.. මේක මගේ තුන්වෙනි සබ් එක...නොවැම්බර් 12 තමා මේක නෙට්ෆිලික්ස් හරහා අන්තර්ජාලයට නිකුත් කරේ මේක දැන 7.9/10ක අගයක් අරගෙන තියෙනවා.. 86%ක google පරිශීලකයන්ගෙ කැමැත්තක් දිනාගෙන...

Sniper Assassins End (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් ඔයාලට අද අරගෙන ආවේ තවත් ස්නයිපර් කතාවක් ස්නයිපර් කිව්වාම ඉතින් අපි දන්න හදුනන සුපුරුදු නළුවම තමයි මේකෙ ප්‍රධාන නළුවට ඉන්නේ Chad Michael Collins මේ Sniper කතා මාලාවම බලපු අය දන්නවා මෙයා කවුද...

Soorarai Pottru (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්..මේ වෙද්දි Imdb අගය 9.2 ක් අරගෙන තියෙන මේ චිත්‍රපටිය තමයි Soorarai Pottru,ඉතින් අපි කවුරුවත් ආදරේ කරන සූර්‍යා තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,ඉතින් සූර්‍යාගේ ෆිල්ම් එකක්...

Triggered (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Triggered (2020) ළගදීම නිකුත්වෙච්ච ත්‍රාසජනක චිත්‍රපටියක්. ගොඩාක් දුරට SAW චිත්‍රපටි පෙල වගේම තමයි. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකේ වචන නම් ඉතා දරුණුයි. කුණුහරුප තොගයයි. මම සිංහලෙන් ඒවා හොඳ විදියට ලිව්වාට, ඇහෙන්නෙම කුණු හරුප. ඔන්න...

Laxmii (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් අද අරගෙන ආවේ කවුරුත් බලාගෙනම හිටපු හින්දි චිත්‍රපටියක්..දැන් හින්දි චිත්‍රපටි එන්නෙත් කලාතුරකින් නිසා මේක ඔයාලට රස විදින්න පුලුවන් වෙයි...ඉතින් අද මෙහෙම අරගෙන එන්නේ ඊයේ නිකුත් උන හින්දි චිත්‍රපටියක් වෙන Laxmii..මේකේ මුලින්ම නම...

Inheritance (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන චිත්‍රපටියක උපසිරැසි මෙන්න ගෙනාවා. Inheritance (2020). මේ දවස් වල හැමතැනම ජනප්‍රිය වේගෙන යන කතාවක් තමයි මේ. වෙනස් කතා තේමාවක් තමයි මේකට තියෙන්නේ. මේ චිත්‍රපටිය මේ වෙනකොට IMDB 5.5කට ආසන්න...

The New Mutants (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

රහසිගත ස්ථානයක රඳවා සිටින සුපිරි බල ඇති නව යොවුන් වියේ පසුවන්නන් පිරිසක් වටා දිගහැරෙන මෙම චිත්‍රපටිය Marvel සහ 20th Century Studios ලගේ නිර්මාණයකි. මෙය X-men චිත්‍රපට මාලාවේ දහතුන්වන සහ අවසාන අනු චිත්‍රපටයයි. මෙහි අධ්‍යක්ෂණය...

Miss India (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් සිංහල උපැසිරැසියක් කරන්න තිබ්බ ආශාව නිසාම අලුතෙන්ම ආපු ලස්සන චිත්රපටියකට උපැසිරැසි අරගෙන ආවා.චිත්රපටිය තමයි මිස් ඉන්දියා..ඔයාල හැමෝම ආදරේ කරන කීර්ති සුරේෂ් තමයි මේකේ ප්‍රදාන චරිතය නිරූපනය කරන්නේ..එහෙනම් ඉතින් කතාව ගැන ටිකක් බලමුකෝ මේ...

Colour Photo (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

දෙවියො අපි ඉපදෙනකොට අපිට එක ආදරයක් ලබා දෙනවා. අපි ලොකු මහත් වෙලා දැනුම් තේරුම් ඇති වුනාම තව ආදරයක් හොයාගෙන යනවා. කවදක හරි ඒ දෙකෙන් අපිට එකක් තෝරගන්න උනොත්, ඒකයි අපේ ඉදිරි ජීවිතය වෙන්නේ.. ඔයාට ඇත්තටම රූපෙනම් වැදගත්, පැහැය...

ඩර්ටි හැරි (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

හොදයි අද අරන් ආවේ හුග දෙනෙක් බලන් උන්නු චිත්‍රපටියක්...මේකට බොහොම බාදක ආපු එකක්..මුලින්ම 18 වෙනිදා Friday App එකේ ස්ට්‍රීම් උනත් ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩිකමෙන් ඒකට භාද උනා..ඉතිං එයාලා ආයෙ ඊට පහුවෙනිදා දාලා පස්සෙ ටොරෙන්ට් ආවත්...

Latest articles