spot_img
spot_img
More

    Films

    Terminator Dark Fate (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සුභ දවසක් හැමෝටම! අද අරන් ආව චිත්‍රපටය ගැනනම් ඔයගොල්ලන් දැනටමත් දන්නවා ඇතිනේ.ඒකනිසා මේක මොනවගේ චිත්‍රපටයක්ද කියලා මන් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕන නැහැ.මොකද මේ චිත්‍රපට මාලාවේ එක චිත්‍රපටයක් හරි නොබලපු කෙනෙක් නැති තරම් නිසා.ඒ වුනත්,මේ...

    Shimla Mirchi (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අද අරගෙන ආවෙ පොඩ්ඩක් වෙනස්ම ආදර කතාවක්,Shimla Mirchi..ඉතින් මේ චිත්‍රපටිය 2020 ජනවාරි 3 න් වෙනිදා,Hema Malini,Rajkummar Rao,Rakul Preet Singh මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා ,Imdb 5.1 ක් අරගත්තු මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් වෙයි...

    Thambi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හැමෝම බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ,Kaithi චිත්‍රපටියෙන් පස්සේ කාර්ති රගපාපු අලුත්ම චිත්‍රපටිය තමයි Thambi .2019 දෙසැම්බර් 20 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 7.0 ක අගයක් ගන්න සමත්වෙලා තියෙනව.මේ චිත්‍රපටියෙ තියෙන විශේෂ කාරනය තමයි කාර්ති එක්ක...

    Jada (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2019 වසරෙ නිකුත් උන තවත් සුපිරි ගණයේ දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.JADA 2019 ලෙසින් නම් කර ඇති මේ සිත්තම Drama/Sport කැටගරි එකට අයත් වෙනවා.6.7ක imdb අගයක් වගේම 81%ක ගූගල් පරිශීලක කැමැත්තකුත්...

    Mushkil – Fear Behind You (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2019 අගෝස්තු 9 තිරගත උන Horror ඝනයට අයත්  හින්දි චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,ඉතින් හොල්මන් චිත්‍රපටි වලට කැමති ඔයාලට මේක තරමක් හොද චිත්‍රපටියක් වෙයි, මේ කතාව පටන් ගන්නෙ ග්‍රීසියට සංචාරයට යන ගෑණු ලමයි හතර දෙනෙක්ගෙන්,ඉතින් මෙයාල...

    Capmaari (2019) සිංහල උපසිරැසි

    මීට දින කීපයකට කලින් HDRip නිකුත් උන තවත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ. Capmaari 2019 ලෙසින් නම් කරල තියෙන මේ චිත්‍රපටයට 4.7ක imdb අගයක් වගේම 71% ක ගූගල් කැමත්තකුත් හිමිවෙලා තියෙනවා.Drama/Romance ගණයට...

    Noelle (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    නත්තල් සීය මියගිහින් එයාගෙ රාඡකාරිය නත්තල් සීයගෙ පුතාට කරන්න උනොත්!!! හැබැයි පුතා නම් මේ රාඡකාරියට පොඩ්ඩක්වත් ආස නෑ, හැබැයි නත්තල් සීයගෙ දුවට ඕන තමන්ගෙ සහෝදරයව කොහොම හරි නත්තල් සීයෙක් කරන්න. හැබැයි එයා දීපු උපදෙස්...

    Hero (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    පොඩි කාලේදී ලමෙක්ගෙන් ඔයා ලොකු උනාම කවුද වෙන්නෙ කියල ඇහුවාම? මම දොස්තර කෙනෙක් වෙනා ජීවිත බේරගන්න ඕනි පොලිස් නිලධාරියෙක් වෙලා ගම රැකගන්නවා හමුදා නිලධාරියෙක් වෙලා රට රැකගන්නව කියල සුපිරි වීරයෙක් වගේ කතා කරනව ඒත් ඒ ලමයගෙන්ම ඉගෙනීම ඉවර උනාට...

    Pagalpanti (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Marjaavaan චිත්‍රපටියට උපැසිරසි ගේන කොට ඔයාලට පොරොන්දුවක් උනානේ Housefull 4 වගේම හොදට හිනාවෙන්න පුලුවන් තවත් චිත්‍රපටියකට සිoහල උපැසිරැසි ඉක්මනටම ඔයාලට දෙනවා කියල ,ඉතින් ඔන්න ඒ පොරොන්දුව තමයි මේ ඉටු කරන්නේ,ටිකක් හිනා වෙන්න කැමති Comedy...

    Danger Close (2019) සිංහල උපසිරැසි

    බටහිර චිත්‍රපටවලට තිබුණ ආසාව නිසා සහ හැමදාමත් අනෙක් අයගෙ උපසිරැසිවලින් චිත්‍රපට බලපු මම ඔන්න එහෙනං මගෙ පළවෙනි උපසිරැසිය තමයි මේ විදිහට අද අරගෙන එන්නෙ... Danger close – The battle of Long Tan කියන්නේ ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරපු සුපිරි...

    Latest articles